හිසට නිවහනක්

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හදවතින්ම සතුටුවෙනවා මේ කොල්ලො ටික ගැන. ජීවිත සතුටින් පිරෙයි ඒගොල්ලන්ගේ.:)

    සීයටයි ආච්චිටයි සතුටින් හැමදාමත් එකට ඉන්න ලැබෙන්න කියල පතනවා. :)
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Bohoma Pin Sidda Wena Wadak Machan.. Thanks For Sharing Bro

    අනිවාර්යෙන් මචං. :)

    Mea wage wada karana kota anith dawase mavath danuwath karanna please. Mama anivaryen help ekak denava.

    ඔය දාල තියන fb profile එකේ ඉන්න කෙනාට කතා කරලා බලන්න මචං.

    Theruwan saranai hamotama

    තෙරුවන් සරණයි.!

    පැටියා;16017769 said:
    Thanks For Sharing

    :)

    Great Work.

    අනිවා.

    බින්දු;16017788 said:
    මේ පිනෙන් උපනුපන් භවයක් පාසා යාන වාහන, ඇඳුම් පැලඳූම්, හොඳ ගෙවල් උඹේ සෙට් එකට ලැබේවා

    මේක මම සම්බන්ද උන දෙයක් නෙමෙයි මචෝ. එත් මේ පින නම් ආත්ම ගානකට ඇති. උඹත් මේ දිහා බලලා සතුටු උනා නම් උඹට පින් :)

    menna kollo.......... :yes::yes::yes:

    :yes::yes::yes:

    නියම වැඩක් ... මේ විදියෙ මිනිස්සුන්න්ට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න ඕන

    අනිවාර්යෙන් මචං.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    ratak watina kollo set ekak :yes: ubalata kawadawath waradinne na machan :yes: Great work !! rep added 6+

    :love::love:
    1384392_228540877311406_528064298_n.jpg
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    rep + machan

    :)

    Patta Ban Ara Seeya Dekkahama Duka Hithenawa :( Loku Pinak Mun Karagaththe :)

    :) :yes: :yes: මචං.

    pin machan...+++

    :)

    GREAT WORK

    අනිවා.

    rep for good post

    thanka machan.

    mahaaaanubawa sahitha pinkamak

    අනිවාර්යෙන් මචං.

    උපරිමයි බන්
    swtim35_zps585f3640.gif


    9Y7qmQ3.png

    අනිවා මචං.

    good work machanla,, pin sidda wena wadak

    ඔව මචං. :yes:

    niyama wdak...

    අනිවාර්යෙන්.

    සාදු සාදු සාදු...
    කරගත්තු පින මහත් පලයි මහත් ආනිසංසයි. සංසාරේ උපදිම හැම ආත්මෙකම පලදේවි මේ කරගත්තු පින.

    මේ fb එකේ අයිතිකාරයා යාලුවෙක්නම් කියන්න යේ මේ වගේ වැඩක් කරනවානම් අපිවත් එකතුකරගන්න කියල.

    නැහැ මචං. මාගේ යාලුවෙක් නම් නෙමෙයි. උඩ පොරගේ porfile link එක ඇති. කතා කරලා බලන්න.
    මේ වගේ වඩ දිහා බලලා ගොඩ දෙනෙක් සතුටු වෙනවා. ඒ කියන්නේ පිං අනුමෝදම් කර ගන්නවා. ඒකයි මචං දාන්න හිතුනේ. :)
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Ado patta machanla... Mara sathutak danuna me photo tika dakinakota..

    Ubalata pin machanla...

    මම සම්බන්ද උනේ නැහැ මචං. මට මේක දැම්මට පිං දීපන්. ;) පුළුවන් නම් පොරගේ fb ඒකට ගිහින් පොරගේ පොස්ට් ඒකට comment කරපන් මචං. :yes:

    හදවතින්ම සතුටුවෙනවා මේ කොල්ලො ටික ගැන. ජීවිත සතුටින් පිරෙයි ඒගොල්ලන්ගේ.:)

    සීයටයි ආච්චිටයි සතුටින් හැමදාමත් එකට ඉන්න ලැබෙන්න කියල පතනවා. :)

    අනිවාර්යෙන් මචං. :yes:

    ado mage as walata kanduluth awa

    සිරාවටම බං. අපිටත් සෙට් වෙලා මේ වගේ දෙයක් කරන්න තිබ්බ නම් එල නේද? :yes:

    very good work............

    අනිවා මචං.

    ratak watina kollo set ekak :yes: ubalata kawadawath waradinne na machan :yes: Great work !! rep added 6+

    :love::love:
    1384392_228540877311406_528064298_n.jpg

    ඔව් මචං. මේ වගේ වැඩ නිතරම අහන්න හම්බෙනවා නම් කොච්චර වාසනාවක්ද?

    මමත් දැක්ක කැමතිම pic ඒක. :love:
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මේ පොටෝ ටික අපිට පෙන්නුවට උබටත් ගොඩක්ම පින්,,,
    සම්බන්ධවූ සැම දෙනාටමත් ජාති ජාතිත් පලදෙවි මේ පිංකම....
    අපිට මේක දැකලා මෙහෙම සතුටු නම් කරපු සෙට් එකට කොහොම ඇත්ද?