ඔයාගෙ බඩේ ගිණියම වැඩියි. ඒ කියන්නෙ ආමාශයට ඕනෑ තරමට වඩා වැඩියෙන් HCL අම්ලය කාන්දු වෙනවා. එහෙම වෙලා තියෙන්නෙ ඔයා ඉක්මනින් නොදිරවන කෑම නිතර කන හිංදා. දැන් කොහොමද බඩ හිස් කබලට සම්බන්ධ වෙන්නෙ ? බඩේ සෙමත් එක්ක තියෙන ජලයට HCL කළවම් වුණාම හැදෙන තාපය (මේවා ඉස්කෝලෙදි විද්‍යාගාර වල අත්දකින්න ඇතිනේ) එතන තියෙන්නෙ නැතුව හිස් මුදුනට එනවා (තාපය යන්නෙ ඉහලට නේ). ඒ තාප ප්‍රමාණය ඇති හිස් මුදුනට ලේ සපයන කුඩා කේෂ නාලිකා අක්‍රිය කරවන්න. ඒ හේතුව හිංදයි ඔයාට ඉස් හොරි හැදිලා තියෙන්නේ. ඔයිට අමතරව ඔයාගෙ කටේ දිරපු දත් අඩුම ගාණේ එකක් හරි ඇති. බර ඉදිරියට නෙරල ඇවිත් ඇති. යටි පතුල් වලත් හමේ වියලීමක් ඇති. කෙස් ටික ටික හැලෙනවා ඇති.
කට පාලනය කරගෙන ඉක්මනින්ම දිරවන කෑම කන්න හුරු වුණොත් ඔය ලෙඩෙන් සදහටම අත්මිදින්න පුළුවන් වෙයි. බොහෝ කාලයක් තමන්ගේ රුව රැකගෙන ඉන්න හැකිවේවි.
ජය වේවා.