හිස් ඉඩමක් සහ පාරක ප්‍රස්නයක්

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,820
    11,249
    113
    මේකයි සිද්දිය , අපේ ගෙදරට එන්ඩ තියෙන්නේ පොඩි අඩි 3ක වගේ පාරක් , බයික් දෙකක් යාන්තන් කනේ ගෑවී නොගැවී යන ගානට පලල තියෙන පාරක් . මේ පාරේ පවුල් තුනක් ඉන්නවා , මේ පාරට එහා පැත්තේ තියෙන්නේ හිස් ඉඩමක් ,වගාවක් ගෙයක් මොන හත්තිලව්වක් වත් නැහැ . ඒ ඉඩම අවුරුදු 30කට විතර එහා ඉඳනුත් මේවගේම හිස් ඉඩමක්ම තමා . මොනාහරි ලීගල් ක්‍රමයක් හරි මොකක් හරි ක්‍රමයක් තියේද මේ හිස් ඉඩමෙන් අඩි 3ක් වගේ අරගෙන පාරක් ගන්න පුළුවන් ක්‍රමයක් ? බැංකු ලෝන් එකක් වත් පාස් වෙන්නේ නැහැ පාරක් නැති නිසා . අනික වීල් එකක් වත් වත්තට ගන්න බැහැ පාරක් නැති නිසා ? මේකට කරන්න දෙයක් තියෙනවද ?
     
    • Dislike
    Reactions: Bigfatbaby

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,369
    113
    මේකයි සිද්දිය , අපේ ගෙදරට එන්ඩ තියෙන්නේ පොඩි අඩි 3ක වගේ පාරක් , බයික් දෙකක් යාන්තන් කනේ ගෑවී නොගැවී යන ගානට පලල තියෙන පාරක් . මේ පාරේ පවුල් තුනක් ඉන්නවා , මේ පාරට එහා පැත්තේ තියෙන්නේ හිස් ඉඩමක් ,වගාවක් ගෙයක් මොන හත්තිලව්වක් වත් නැහැ . ඒ ඉඩම අවුරුදු 30කට විතර එහා ඉඳනුත් මේවගේම හිස් ඉඩමක්ම තමා . මොනාහරි ලීගල් ක්‍රමයක් හරි මොකක් හරි ක්‍රමයක් තියේද මේ හිස් ඉඩමෙන් අඩි 3ක් වගේ අරගෙන පාරක් ගන්න පුළුවන් ක්‍රමයක් ? බැංකු ලෝන් එකක් වත් පාස් වෙන්නේ නැහැ පාරක් නැති නිසා . අනික වීල් එකක් වත් වත්තට ගන්න බැහැ පාරක් නැති නිසා ? මේකට කරන්න දෙයක් තියෙනවද ?
    අයිතිකාරයෙක් ඉන්නවානම් ගෙවලා ගනින්. කාගෙද ඉඩම කියන එක ඔය පත්තිරු සීන් වලින් හොයගන්න පුලුවන් ඇති. නැත්තන් ඉඩම් සම්බන්ද රජයේ කාර්යාල වල ඇති ඔව.. ගෙවල් ගාව එකෙකුත් පර්ච් 1ක් සල්ලිවටලට ගත්තා උගෙ ගෙදරට පාර හදාගන්න.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,820
    11,249
    113
    Sinnakkara idamaknam oyata bee..nikan prashna daganna epa kathakarala ganna balanna..illan kanna lesti wenna epa ehema idam walin game aka illala..
    එකනම් දන්නේ නෑ අයිතිකාරයෝ ඉන්නවද දන්නෙත් නැහැ
    පාර කොච්චර දුරක් තියෙනවද
    අඩිපාර මීටර් 60ක් වගේ
    අයිතිකාරයෙක් ඉන්නවානම් ගෙවලා ගනින්. කාගෙද ඉඩම කියන එක ඔය පත්තිරු සීන් වලින් හොයගන්න පුලුවන් ඇති. නැත්තන් ඉඩම් සම්බන්ද රජයේ කාර්යාල වල ඇති ඔව.. ගෙවල් ගාව එකෙකුත් පර්ච් 1ක් සල්ලිවටලට ගත්තා උගෙ ගෙදරට පාර හදාගන්න.
    අයිතිකාරයෝ ඉන්නවද දන්නෙත් නැහැ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    උඹලගෙ ඔය ගෙවල් 3ට ප්ලෑන් පාස් උනේ කොහොමද අඩි 3 පාරක් තිබිලා

    මම දන්න විදියට උඹලට ඕන උනා කියලා වෙන කාගෙවත් ඉඩමකින් පාරක් ගන්න බැහැ, සල්ලි දීලා අරගෙන පාර හදාගන්න එක කරන්න වෙයි
    පාරක් ඇත්තෙම නැත්තං මුල්ම ප්ලෑන් එකේ පාරක් තියෙන්න එපැයි(පාරක් නැතිව ඉඩමක් තියෙන්න විදියක් නෑනේ) අන්න ඒ සීන් වලට පාර ගන්න පුලුවන් මොකක් හරි සීන් එකක් තියනවා
     
    salli dila gannt aithi karayo nane ban hoyaganna
     
    • Like
    Reactions: Yin And Yang

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    mudukku type ne itin ne ban . wathu naha gewal witarai
    දැන් තියෙන පාර කොන්ක්‍රීට් හෝ ගල් අල්ලලා නැහැනේ?
    බැම්මක් ගහලා නැත්නම් ඒ වත්තෙන් පොඩි තීරුවක් අරගෙන, ත්‍රීවිල් එකක් යන්න පුලුවන් වෙන්න සුද්ද කරගන්න; මීටර් 60නේ
    උබලා මොනවද අවුරුදු 30ක් කරේ :baffled:
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    මෙහෙමයි, උබලා හොරෙන් ගන්න Try කරන්න එපා, ඊටපස්සෙ අමු කට්ටක් කන්න වෙනවා උසාවිගානෙ රස්තියාදුවෙලා. හොදමදේ, අයිති මනුස්සයා හොයාගෙන පුලුවන් තරම් හොදින් කතා කරලා පාර ඉල්ලපං. බැරිම උනොත් ගෙවල ගන්න Try එකක් දීපං. ගෙවලා ගන්න එකට අයිති කෙනා කැමති වෙයි. එක දෙපැත්තටම Win Win Solution එකක් නිසා. ඉඩම් රෙජිස්ටාර් එක පැත්තෙ රවුමක් දාපං.

    PS : සමහර රජයෙ කන්තොරු වල ඉන්න එවුන් එක එක විසබීජ දායි, ඔයා ඕක ශේප් එකේ පාර ගන්න. පස්සෙ අපි බලාගන්නම් වගේ ඒවා. ඒවට අහුවේන්න එපා. කොහොම උනත් උබලගේ අසල්වාසීන් එක්ක රන්ඩු නොදා ශේප් කරගන්න Try එකක් දියන්.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,820
    11,249
    113
    දැන් තියෙන පාර කොන්ක්‍රීට් හෝ ගල් අල්ලලා නැහැනේ?
    බැම්මක් ගහලා නැත්නම් ඒ වත්තෙන් පොඩි තීරුවක් අරගෙන, ත්‍රීවිල් එකක් යන්න පුලුවන් වෙන්න සුද්ද කරගන්න; මීටර් 60නේ
    උබලා මොනවද අවුරුදු 30ක් කරේ :baffled:
    Dannenadda ban siyalage kaale owlya magul balanne nane
    hari nm idamakata 8ft or 6ft mathaka na hariyata koma hari e size parak thiynna one kiyla thiynwa neda. owa bn idam liyaddi awurudu ganakata kln idan thibba neethi neh :D
    Ane mandaa ban owanam
    මෙහෙමයි, උබලා හොරෙන් ගන්න Try කරන්න එපා, ඊටපස්සෙ අමු කට්ටක් කන්න වෙනවා උසාවිගානෙ රස්තියාදුවෙලා. හොදමදේ, අයිති මනුස්සයා හොයාගෙන පුලුවන් තරම් හොදින් කතා කරලා පාර ඉල්ලපං. බැරිම උනොත් ගෙවල ගන්න Try එකක් දීපං. ගෙවලා ගන්න එකට අයිති කෙනා කැමති වෙයි. එක දෙපැත්තටම Win Win Solution එකක් නිසා. ඉඩම් රෙජිස්ටාර් එක පැත්තෙ රවුමක් දාපං.

    PS : සමහර රජයෙ කන්තොරු වල ඉන්න එවුන් එක එක විසබීජ දායි, ඔයා ඕක ශේප් එකේ පාර ගන්න. පස්සෙ අපි බලාගන්නම් වගේ ඒවා. ඒවට අහුවේන්න එපා. කොහොම උනත් උබලගේ අසල්වාසීන් එක්ක රන්ඩු නොදා ශේප් කරගන්න Try එකක් දියන්.
    eka tamaa koana wenne uwa hiyaganna wenwa
     
    • Like
    Reactions: Lionzzz

    eyes

    Well-known member
  • Jul 25, 2020
    499
    608
    93
    land registry eke kenekwa katha karala balanna, idame aithi kenawa hoya ganna puluwan, oya wage ekak hoyaddi land registry eke un keeyak hari aragannawa ithin, ubalage oppu anka ehema dunnama unta tikak lesiy laga idamak nisa
    ehema aithi kena hoyagena inna pawl wala aya ekathu wela salli deela e edamen kallak aragena para loku kara ganna, eka thama prashna aduma krame
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    බලෙන් අල්ලගෙන ,නීතී දාලා අල්ලගන්න ගියොත් ඉඩමේ එකා කොහොමත් දෙන්නෙ නෑ. එහෙම කාගෙවත් ඉඩම් බලෙන් අල්ල ගන්න බෑ. ගෙවල් තුනේ ඉන්න උන් එකතුවෙලා සල්ලි දාලා අඩි 10ක පාරක් හිටීන විදියට අර ඉඩමෙන් කොටසක් වෙන් කර ගන්න. එතකොත සල්ලි 3ට බෙදාගෙන ගෙවන්නත් පුලුවන්.

    අයිතිකාරයා එක්ක ගේමට යන්න එපා. කේස් දාගන්න එපා. නඩු කිව්වොත් උබලා පරාදයි.

    අයිතිකාරයා කවුද කියලා පත්තිරුබලන තැනකින් බලපන්. උබලගේ ඔප්පුව අරන් ගියත් අහළපහල ඒවා හොයා ගන්න පුලුඅව්න්. බැරි වෙලාවත් ඒක රජයේ ඉඩමක් නම් ප්‍රාදේශීය ලේකම් හරහා තමයි ගන්න වෙන්නෙ. හැබැයි ඉතින් රජයේ ඉඩමක් නම් ගන්න එක ලේසි නෑ
     
    බලෙන් ගන්න එපා නඩු කියන්න වෙයි බොට. ඉඩම අයිති කෙනා අල්ලලා පර්ච් ගාන බලල ගෙවල ගන්න වෙයි
    අයිතිකාරයෝ හොයාගෙන කතා කොරගන්න එක කොරන්න යන්නේ මචන්ලා . ස්තුති වේවා .
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    අයිතිකාරයෝ හොයාගෙන කතා කොරගන්න එක කොරන්න යන්නේ මචන්ලා . ස්තුති වේවා .
    ඒක තමයි හොඳම වැඩේ

    ගොඩක් කාලෙකට කලින් අපේ අම්මලගෙ ගෙදරට යන්න කුඹුරක් මැදින් පොඩි පාරක් තිබුනෙ, ඒ කුඹුර අයිතිකෙනාගෙන ඇහුවම පාර කුඹුර අයිනෙන් ටිකක් ලොකුවට හදාගන්න ඕන මොකද කරන්නෙ සල්ලි ඕනද එහෙම කියලා, පොර කියලා තිබුනෙ ගොවිජනසේවා එකෙන් අහල කරන්න, පාර හදනවා නං පොරත් කැමතියි කුඹුරට ට්‍රැක්ටරයක් එහෙම ගේන්න පුලුවන් වෙන්න හදන්න පොරටත් වැඩක් ගන්න පුලුවන් විදියට සල්ලි එපා කියලා. ඒ පාර ඒ විදියට හැදුවා.