හිස් ඉඩමක වටිනාකම

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    පර්චස් 10ක හිස් ඉඩමක වටිනාකම වැඩි කරන්න පුලුවන් ක්‍රම මොනාද බන්? ගෙයක් හදනවනම් ගේ හදන්න ලක්ශ 30ක් වගේ ගියා කිව්වොත් ඒ ලක්ශ 30 අර ඉඩමේ වටිනාකමට එහෙම්ම එකතු වෙනවද එහෙමත් නැත්නම් ගියපු ලක්ශ 30ට වඩා වැඩි වටිනාකමක් එකතු වෙනවද? එහෙමත් නැත්නම් ගෙයක් හදන්නේ නැතුව ඉඩමේ වටිනාකම වැඩි කරන්න පුලුවන් තව විදි මොනාද?
     
    • Like
    Reactions: UB9002 and NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගෙවල් හැදුවට නං වටිනාකම වැඩි වෙන්නේ නැහැ.

    දැන් හිතපන්කෝ ලක්ෂ 50 ක් වටින ඉඩමක, උබ තව ලක්ෂ පනහක් වියදම් කරලා ගෙයක් හදලා විකුනන්න දැම්මා කියලා. එහෙන උබ ඕක අඩුම ලක්ෂ 100 න් එහා දෙන්න එපැයි. එහෙම දෙන්න බැහැ ලංකාවේ. වටිනාකම ලක්ෂ 80 විතර බහිනවා.

    හොදම දේ තමයි ඉඩමක් තියෙනවා නං ඒකට වට තාප්ප දාලා, සුද්ද කරලා, ඉඩම පුළුවන් විදියට තැනිතලා කරලා, පාර හදන එක. ඊට එහා දේවල් කරාට උබට පාඩුවක් තමයි වෙන්නේ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ගෙවල් හැදුවට නං වටිනාකම වැඩි වෙන්නේ නැහැ.

    දැන් හිතපන්කෝ ලක්ෂ 50 ක් වටින ඉඩමක, උබ තව ලක්ෂ පනහක් වියදම් කරලා ගෙයක් හදලා විකුනන්න දැම්මා කියලා. එහෙන උබ ඕක අඩුම ලක්ෂ 100 න් එහා දෙන්න එපැයි. එහෙම දෙන්න බැහැ ලංකාවේ. වටිනාකම ලක්ෂ 80 විතර බහිනවා.

    හොදම දේ තමයි ඉඩමක් තියෙනවා නං ඒකට වට තාප්ප දාලා, සුද්ද කරලා, ඉඩම පුළුවන් විදියට තැනිතලා කරලා, පාර හදන එක. ඊට එහා දේවල් කරාට උබට පාඩුවක් තමයි වෙන්නේ.

    True!!!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉඩමට එන පාර කාපට් කරගන්න පුලුවන් නම් වටිනාකම වැඩිවෙනව. වටපිටාවෙ ගෙවල් හොඳට හදල තියෙනවනම් ඒත් වැඩිවෙනව. මේව තමන්ටම කරගන්න අමාරුයි.
     
    • Like
    Reactions: KAZPER and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ජලය විදුලිය සපයාගන්න තියෙන පහසුකම , පිවිසුම් මාර්ගය හොදට තිබුනොත්, වට තාප්පයක් වගේ දේවල් වලින් පුළුවන් වටිනාකම වැඩි කරගන්න. තව ඔය පොල් ගහක් කොස් ගහක් වැව්වොත් එකත් ඉතින් පෙන්නන්න පුළුවන් ඉඩම පරමානය හැටියට
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    ගෙවල් හැදුවට නං වටිනාකම වැඩි වෙන්නේ නැහැ.

    දැන් හිතපන්කෝ ලක්ෂ 50 ක් වටින ඉඩමක, උබ තව ලක්ෂ පනහක් වියදම් කරලා ගෙයක් හදලා විකුනන්න දැම්මා කියලා. එහෙන උබ ඕක අඩුම ලක්ෂ 100 න් එහා දෙන්න එපැයි. එහෙම දෙන්න බැහැ ලංකාවේ. වටිනාකම ලක්ෂ 80 විතර බහිනවා.

    හොදම දේ තමයි ඉඩමක් තියෙනවා නං ඒකට වට තාප්ප දාලා, සුද්ද කරලා, ඉඩම පුළුවන් විදියට තැනිතලා කරලා, පාර හදන එක. ඊට එහා දේවල් කරාට උබට පාඩුවක් තමයි වෙන්නේ.
    100% true. wadiya karanna giyath padui. mokuth nokara tibunath padui... land ekata access hodata hadala flat kara nam hari
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    ජලය විදුලිය සපයාගන්න තියෙන පහසුකම , පිවිසුම් මාර්ගය හොදට තිබුනොත්, වට තාප්පයක් වගේ දේවල් වලින් පුළුවන් වටිනාකම වැඩි කරගන්න. තව ඔය පොල් ගහක් කොස් ගහක් වැව්වොත් එකත් ඉතින් පෙන්නන්න පුළුවන් ඉඩම පරමානය හැටියට
    මේක තාමා හොද. ගෙවල් වලට වටිනාකමක් දේන්නේ නෑ. ඉඩම් විකුනද්දී. අනික ඔවා අටවපුවාම එක එක ලියුම් එනවා ගත්ත ඒකාටයි එඉකුනපු ඒකාටයි මල වදේ. එක පුරවලා යවන්න ඔනේ. මොකද විකුනන වේලාවට වටිනාකම අඩු කරලා ලියන්නේ ගොඩක් වේලාවට ගෙවන්න ඔනේ ගාස්තු අඩු කරගන්න. ඊට පස්සේ ලියුම් එවනවා මල වදේ වටිනාකම තහවුරු කරගන්න තියන එවා පුරවලා යවන්න. බොරු ලීවෙ නම් නෑ. ලීවොත් මොනවා වෙයිද දන්නේ නෑ.
     
    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    ගෙවල් හැදුවට නං වටිනාකම වැඩි වෙන්නේ නැහැ.

    දැන් හිතපන්කෝ ලක්ෂ 50 ක් වටින ඉඩමක, උබ තව ලක්ෂ පනහක් වියදම් කරලා ගෙයක් හදලා විකුනන්න දැම්මා කියලා. එහෙන උබ ඕක අඩුම ලක්ෂ 100 න් එහා දෙන්න එපැයි. එහෙම දෙන්න බැහැ ලංකාවේ. වටිනාකම ලක්ෂ 80 විතර බහිනවා.

    හොදම දේ තමයි ඉඩමක් තියෙනවා නං ඒකට වට තාප්ප දාලා, සුද්ද කරලා, ඉඩම පුළුවන් විදියට තැනිතලා කරලා, පාර හදන එක. ඊට එහා දේවල් කරාට උබට පාඩුවක් තමයි වෙන්නේ.
    agree
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මට්ටම් කරන්න. මායිම් කනු හිටවල මාක් කරන්න.
     
    • Like
    Reactions: NRTG

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    ගෙවල් හැදුවට නං වටිනාකම වැඩි වෙන්නේ නැහැ.

    දැන් හිතපන්කෝ ලක්ෂ 50 ක් වටින ඉඩමක, උබ තව ලක්ෂ පනහක් වියදම් කරලා ගෙයක් හදලා විකුනන්න දැම්මා කියලා. එහෙන උබ ඕක අඩුම ලක්ෂ 100 න් එහා දෙන්න එපැයි. එහෙම දෙන්න බැහැ ලංකාවේ. වටිනාකම ලක්ෂ 80 විතර බහිනවා.

    හොදම දේ තමයි ඉඩමක් තියෙනවා නං ඒකට වට තාප්ප දාලා, සුද්ද කරලා, ඉඩම පුළුවන් විදියට තැනිතලා කරලා, පාර හදන එක. ඊට එහා දේවල් කරාට උබට පාඩුවක් තමයි වෙන්නේ.
    ඉඩමට එන පාර කාපට් කරගන්න පුලුවන් නම් වටිනාකම වැඩිවෙනව. වටපිටාවෙ ගෙවල් හොඳට හදල තියෙනවනම් ඒත් වැඩිවෙනව. මේව තමන්ටම කරගන්න අමාරුයි.
    Ow. Minissu kamathi naha wena kenekge plan ekakata. Godak aya karanne mula idan hadana eka.
    ඉඩමට එන පාර කාපට් කරගන්න පුලුවන් නම් වටිනාකම වැඩිවෙනව. වටපිටාවෙ ගෙවල් හොඳට හදල තියෙනවනම් ඒත් වැඩිවෙනව. මේව තමන්ටම කරගන්න අමාරුයි.
    ගෙවල් හැදුවට නම් තේරුමක් නැ. හොඳ ගස් ටිකක් හිටවපන්
    ජලය විදුලිය සපයාගන්න තියෙන පහසුකම , පිවිසුම් මාර්ගය හොදට තිබුනොත්, වට තාප්පයක් වගේ දේවල් වලින් පුළුවන් වටිනාකම වැඩි කරගන්න. තව ඔය පොල් ගහක් කොස් ගහක් වැව්වොත් එකත් ඉතින් පෙන්නන්න පුළුවන් ඉඩම පරමානය හැටියට
    ජලය විදුලිය සපයාගන්න තියෙන පහසුකම , පිවිසුම් මාර්ගය හොදට තිබුනොත්, වට තාප්පයක් වගේ දේවල් වලින් පුළුවන් වටිනාකම වැඩි කරගන්න. තව ඔය පොල් ගහක් කොස් ගහක් වැව්වොත් එකත් ඉතින් පෙන්නන්න පුළුවන් ඉඩම පරමානය හැටියට
    මේක තාමා හොද. ගෙවල් වලට වටිනාකමක් දේන්නේ නෑ. ඉඩම් විකුනද්දී. අනික ඔවා අටවපුවාම එක එක ලියුම් එනවා ගත්ත ඒකාටයි එඉකුනපු ඒකාටයි මල වදේ. එක පුරවලා යවන්න ඔනේ. මොකද විකුනන වේලාවට වටිනාකම අඩු කරලා ලියන්නේ ගොඩක් වේලාවට ගෙවන්න ඔනේ ගාස්තු අඩු කරගන්න. ඊට පස්සේ ලියුම් එවනවා මල වදේ වටිනාකම තහවුරු කරගන්න තියන එවා පුරවලා යවන්න. බොරු ලීවෙ නම් නෑ. ලීවොත් මොනවා වෙයිද දන්නේ නෑ.
    මට්ටම් කරන්න. මායිම් කනු හිටවල මාක් කරන්න.
    Thanks, guys! means a lot :lol:
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    ජලය - නළ ජලය නැත්නම් ඊසාන පැත්තෙන් ලිඳක් කපන්න... ලක්ශ 2ක් වගේ යයි බඹ 4ක් කළු ගලෙන් බැන්දත්.
    පොඩි මඩුවක් ස්තිරව හදලා විදුලිය ගන්න.

    වටේ තාප්ප දාන එක නම් ලොකු වියදමක්.... වටේම තාප්ප නැතත් ගල් බැම්මක් 4 පැත්තෙන් දාලා, කනු දාලා දැල් වැටක් වත් ගහන්න පුලුවන් නම් වැඩි වටිනාකමක් ලැබෙයි. ්‍යොඋ
     
    • Love
    Reactions: KAZPER

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    ජලය - නළ ජලය නැත්නම් ඊසාන පැත්තෙන් ලිඳක් කපන්න... ලක්ශ 2ක් වගේ යයි බඹ 4ක් කළු ගලෙන් බැන්දත්.
    පොඩි මඩුවක් ස්තිරව හදලා විදුලිය ගන්න.

    වටේ තාප්ප දාන එක නම් ලොකු වියදමක්.... වටේම තාප්ප නැතත් ගල් බැම්මක් 4 පැත්තෙන් දාලා, කනු දාලා දැල් වැටක් වත් ගහන්න පුලුවන් නම් වැඩි වටිනාකමක් ලැබෙයි. ්‍යොඋ
    Thanks machan!
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ජලය විදුලිය සපයාගන්න තියෙන පහසුකම , පිවිසුම් මාර්ගය හොදට තිබුනොත්, වට තාප්පයක් වගේ දේවල් වලින් පුළුවන් වටිනාකම වැඩි කරගන්න. තව ඔය පොල් ගහක් කොස් ගහක් වැව්වොත් එකත් ඉතින් පෙන්නන්න පුළුවන් ඉඩම පරමානය හැටියට

    True mcn
     
    • Love
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පොල් පැල ටිකක් ඉන්දවපන්. එක පාර නැති උනත් ටික ටික වටිනාකම වැඩි වෙනවා....