හිස් කොලේක අත්සන් කිරීම

Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
හිස් කොලේක අත්සන් කිරීම

මාගේ මිතුරාගේ මව පුද්ගලයෙකුගෙන් ණයක් ලබා ගැනීමේදී නිවසක් ඇපයට තබා තිබේ. එවිට ඇය සහා ඇගේ දුව නිතින්‍යවරයෙකු ඉදිරියේදී හිස් කොලයකට අත්සන් ලබාගෙන ඇත. එවිට ඔහු පවසා ඇත්තේ ඔහුව විශ්වාස කරන ලෙසත් අදාල ලියකිවිල්ල සෑදීමට කාළය මදි වූ බවත්ය.

එම අවස්ථාවේදී පොලියක් අනවශ්‍ය බව කිවද දැන් මුළු මුදල ගෙවා ඉවර වූ පසු ඔහු විසින් එම මුදලට පොලියක් ඇති බව සදහන් කර ඇත. මෙම අවස්ථාවේදී මෙම පවුලට නිවස නැතිවීමේ හැකියාවක් නීතිමය රාමුව තුල තිබේද??

ස්තුතියි
 
wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    His kole monawa liyala da dan nane poliyata dunna ewun. Ae hinda ae koke thiyena karunu walata anuwa poliya gewanna kiyala thiyenawa nam gewanna wenawa.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    වැඩ්ඩා;23048332 said:
    මාගේ මිතුරාගේ මව පුද්ගලයෙකුගෙන් ණයක් ලබා ගැනීමේදී නිවසක් ඇපයට තබා තිබේ. එවිට ඇය සහා ඇගේ දුව නිතින්‍යවරයෙකු ඉදිරියේදී හිස් කොලයකට අත්සන් ලබාගෙන ඇත. එවිට ඔහු පවසා ඇත්තේ ඔහුව විශ්වාස කරන ලෙසත් අදාල ලියකිවිල්ල සෑදීමට කාළය මදි වූ බවත්ය.

    එම අවස්ථාවේදී පොලියක් අනවශ්‍ය බව කිවද දැන් මුළු මුදල ගෙවා ඉවර වූ පසු ඔහු විසින් එම මුදලට පොලියක් ඇති බව සදහන් කර ඇත. මෙම අවස්ථාවේදී මෙම පවුලට නිවස නැතිවීමේ හැකියාවක් නීතිමය රාමුව තුල තිබේද??

    ස්තුතියි

    නීතින්‍යයා අනුබල දීලා තියෙන්නේ ලොකු වැරැද්දකට.

    කාගෙන් හරි සල්ලි ගත්තානම් සාධාරන පොලියක් අපි ගෙවන එක යුුතුකම

    ගේ නැති වෙන්නේ නැහැ. දැන් උගස් ඔප්පු ලියන්න බැහැ. සින්නක්ර තමයි ලියන්නේ. ඒ ඔප්පුව වටිනාකමෙන් ගොඩක් අඩු නම් ඒකට චැලෙන්ජ් කරන්න පුඵවන්ත.

    ණය සහන මණ්ඩලය කියලා එකක් තියෙන්නවා ඒකෙන් සහනයක් ගන්න පුඵවන්
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    dan kole mokak kiyalada liyala thiyenne..poliyak ganath liyalada

    Satha 5 k denna epa boru karayonta. His kola wala sign
    karannath epaa

    නීතින්‍යයා අනුබල දීලා තියෙන්නේ ලොකු වැරැද්දකට.

    කාගෙන් හරි සල්ලි ගත්තානම් සාධාරන පොලියක් අපි ගෙවන එක යුුතුකම

    ගේ නැති වෙන්නේ නැහැ. දැන් උගස් ඔප්පු ලියන්න බැහැ. සින්නක්ර තමයි ලියන්නේ. ඒ ඔප්පුව වටිනාකමෙන් ගොඩක් අඩු නම් ඒකට චැලෙන්ජ් කරන්න පුඵවන්ත.

    ණය සහන මණ්ඩලය කියලා එකක් තියෙන්නවා ඒකෙන් සහනයක් ගන්න පුඵවන්

    ලියපු කොලේ දැන් ඉල්ල ගන්න උත්සහා කරන්නේ. ඒත් අර පුද්ගලයා ඒක දෙන්න මගහරිමින් ඉන්නේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    mata hithaganna ba ai minissu lawyerlata ochcharama baya kiyala.

    his koleta athsan karanna ba kiwwa nam iwarane.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,379
    113
    මැදමහනුවර
    හිස් කොලයකට අත්සන් ලබාගෙන ඇත
    O7MbWB9.gif