හිස් කොලේක අත්සන් කිරීම
මාගේ මිතුරාගේ මව පුද්ගලයෙකුගෙන් ණයක් ලබා ගැනීමේදී නිවසක් ඇපයට තබා තිබේ. එවිට ඇය සහා ඇගේ දුව නිතින්‍යවරයෙකු ඉදිරියේදී හිස් කොලයකට අත්සන් ලබාගෙන ඇත. එවිට ඔහු පවසා ඇත්තේ ඔහුව විශ්වාස කරන ලෙසත් අදාල ලියකිවිල්ල සෑදීමට කාළය මදි වූ බවත්ය.
එම අවස්ථාවේදී පොලියක් අනවශ්‍ය බව කිවද දැන් මුළු මුදල ගෙවා ඉවර වූ පසු ඔහු විසින් එම මුදලට පොලියක් ඇති බව සදහන් කර ඇත. මෙම අවස්ථාවේදී මෙම පවුලට නිවස නැතිවීමේ හැකියාවක් නීතිමය රාමුව තුල තිබේද??
ස්තුතියි