හිස්_ටින්_එක JVP සහෝදරත්වයේ දිනයේදී..

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    • Like
    Reactions: Sajee85

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කළා ලෝකයේ කිරුලු පලන් රජවරු.........
    වන්දි බට්ට කම් කරනකොට....... උබ j v p වැඩසටහනකට සම්බන්ද උන එක ගැන පුදුමයි දනුෂ්ක.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113




    කළා ලෝකයේ කිරුලු පලන් රජවරු.........
    වන්දි බට්ට කම් කරනකොට....... උබ j v p වැඩසටහනකට සම්බන්ද උන එක ගැන පුදුමයි දනුෂ්ක.

    කොල්ල බිම් මට්ටම හොඳට විඳපු කෙනෙක්..
     

    waligamaya

    Well-known member
  • මම නම් ඔය ස්ටර්ල ගනන් ගත්තේ නැ, එ දෙය මු වෙනස් කලා, සැබැ කලා කරුවන් කියන්නේ ජනතව වෙනුවෙන් පෙනි සිටින කලා කරුවන්. මගේ එ ගයක ලයිස්තුවට අද මුවත එකතු වෙනා,
    සැබැ කලා කරු ගයකයන්

    ගුනදසකපුගේ
    නන්දා මලිනි
    අලුත් ස්ටර් මලය


    මුගැන කලින් දන්නවනම් මම මුට ක්කඩෙයනව තරගයට උදව්වක් විදියට :(:( කරුමෙට මම රුපවහිනි බලන්නේ නැ.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    යාළුවා;16942647 said:
    කොල්ල ජෙප්පෙක් වෙලා කලා ලෝකයේ අවසන් ගමන් යන්න යන්නෙ :dull:

    මූ ජවිපෙ කියල හරියටම කියන්න බැහැ, සමහර විට මුට පක්ෂයක් නැති වෙනත් පුළුවන්...
    "කොයි කාගේ ආණ්ඩුවත් අපිට එකයි"
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,667
    2,437
    113
    යාළුවා;16942647 said:
    කොල්ල ජෙප්පෙක් වෙලා කලා ලෝකයේ අවසන් ගමන් යන්න යන්නෙ :dull:
    ජේවීපීයට සම්බන්ධ කලාකරුවො අමරණීයයි:cool: