හිහ් හිහ් හී හී.....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හිහ් හිහ් හී හී.....

    62738323417-10--2017.jpg

    දැන් ලංකාවේ වීරයෙක් වෙන්න ඕන නම් බිලියන ගණන් හොරා කාලා
    ඒ වෙනුවෙන් පැවැත්වෙන පරීක්ෂණයට කට උත්තර දෙන්න යන්න ඕන....
    එතකොට ඌ වීරයෙක් වෙනවා...

    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොරාකාලා සාක්ෂි දෙන්න ගියාම ටොයියොන්ගේ වීරයෙක් වෙනවා...
    නයා කාලා නොගිහින් හිටියොත් බයියොන්ගේ වීරයෙක් වෙනවා..
    සිය දාස් ගණන් ටයර් සෑයවල් වල පුච්චනකොට ජෙප්පොන්ගේ වීරයෙක් වෙනවා
    :rofl::rofl::rofl::lol:
     
    pattahoraa

    Member
    Sep 19, 2017
    24
    3
    0
    රැකියා දසලක්ෂයක් තුලින් ලක්ෂ හතරක් රැකියා ලබා දුන්,
    රටවටා අධිවේගී මාර්ග තනමින්

    Foxwagen සොරි worxwagen කර්මාන්ත ශාලා කුලියාපිටියේ බිහි කරමින්
    සැමට කාර් ලබා දෙමින්

    නෙළුම් කුළුණ වැනි මහා සන්නිවේදන කුළුණු තනමින්

    ගලක් තිබූහ හම්බන්තොට වරාය චීනා රවටා විකුණා රටට ඩොලර් බිලියන 1.2 ක් හිමිකරදුන්

    කැරලිකාර විශ්ව විද්යාල සිසුන් සුමගට ගැනීමට පොලීසිය ලවා කටයුතු කරමින්
    වැරදි කරන්නාවූ මාධ්යවේදීන්ට කනේ පහර ගසමින් මාධ්ය නිදහස තහවුරැ කල

    අහිංසක රෝහින්යා සරණාගතයන්ට සරණ වෙමින්

    රට විවිධ කලාප වලට කඩා බලය බෙදමින්

    උතුරැ කොරියානු නින්දිත පාලනයට එරෙහිව සම්බාධක පනවමින් ඔවුන් මට්ටු කර ජාත්යන්තර තුල අපේ ශක්තිය පෙන්වූ

    මහබැංකු බැදුම්කර තුලින් විශාල ධනයක් රටට හිමි කරමින්

    දේශයට ජීවය ගෙනදුන් යුගයේ මහා මොළකරු අපේ රනිල් විකුණුම්සිංහ ගරැ අගමැටිතුමනි ඔබයි බෙදෙන රටක ශක්තිය...තව දිගුකලක් හැට දෙලක්ෂයක හරක්ට තණකොළ හා පුනක්කු ගිල්ලවීමට ඔබට ශක්තිය...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597

    JAYA WEWA