රැකියා දසලක්ෂයක් තුලින් ලක්ෂ හතරක් රැකියා ලබා දුන්,
රටවටා අධිවේගී මාර්ග තනමින්
Foxwagen සොරි worxwagen කර්මාන්ත ශාලා කුලියාපිටියේ බිහි කරමින්
සැමට කාර් ලබා දෙමින්
නෙළුම් කුළුණ වැනි මහා සන්නිවේදන කුළුණු තනමින්
ගලක් තිබූහ හම්බන්තොට වරාය චීනා රවටා විකුණා රටට ඩොලර් බිලියන 1.2 ක් හිමිකරදුන්
කැරලිකාර විශ්ව විද්‍යාල සිසුන් සුමගට ගැනීමට පොලීසිය ලවා කටයුතු කරමින්
වැරදි කරන්නාවූ මාධ්‍යවේදීන්ට කනේ පහර ගසමින් මාධ්‍ය නිදහස තහවුරැ කල
අහිංසක රෝහින්යා සරණාගතයන්ට සරණ වෙමින්
රට විවිධ කලාප වලට කඩා බලය බෙදමින්
උතුරැ කොරියානු නින්දිත පාලනයට එරෙහිව සම්බාධක පනවමින් ඔවුන් මට්ටු කර ජාත්‍යන්තර තුල අපේ ශක්තිය පෙන්වූ
මහබැංකු බැදුම්කර තුලින් විශාල ධනයක් රටට හිමි කරමින්
දේශයට ජීවය ගෙනදුන් යුගයේ මහා මොළකරු අපේ රනිල් විකුණුම්සිංහ ගරැ අගමැටිතුමනි ඔබයි බෙදෙන රටක ශක්තිය...තව දිගුකලක් හැට දෙලක්ෂයක හරක්ට තණකොළ හා පුනක්කු ගිල්ලවීමට ඔබට ශක්තිය...