හීටර් 150 ට health issue ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    මේක use කරනවා tea එකක් හදාගන්න, water cup එකක් හෝට් කරන්න

    වැඩේ මේක RS 150 ට ගත්තේ

    මේවගෙන් health issue එන්න පුලුවන්ද?

    1633952725424.png
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    coil එකේ ලීක් නැති නම් භාණ්ඩේ අවුලක් නම් පෙන්නේ නෑ....
    එත් ඔය ලාබ ඒවගේ පල්ස්තික් හොද කොලිටි නොවෙන්න පුළුවන්.
    ඒ නිසා පරිස්සමින්.....
     
    • Like
    Reactions: Any.key and Rankira

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ප්ලාස්ටික් ජොග්ගු වල වතුර රත් කරන එක තමා සුදුසු නෑ කියන්නෙ.
     
    • Like
    Reactions: Any.key

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අහල තිබ්බ ඕකෙන් කරන්ට් එක වැදේන්නේ පුළුවන් කියලා. Off කරලා ම කෝප්පෙ අල්ලන්න.
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,045
    1,010
    113
    ප්ලාස්ටික් වල උණු කරන්න එපා.
    අනික ඕවා කට් ඕෆ් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: Any.key