හීට් කරපු මැණික්

comx

Well-known member
  • Jun 11, 2015
    2,499
    1,077
    113
    srilanka
    අදහසක්
    හීට් කරපු මැණික් Ct 2 වගෙ ගලක් ලක්‍ෂ 2 වගෙ මාකට් එකේ මිලකට යනව නේද?
    මීට වැඩිය මිලකට ගල් දෙන්න බැරිද බය ර්ල ඉන්නවද?
    පිටරට ct 2 galak ලක්‍ෂ 30 වගෙ වෙනව නේද?
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,499
    1,077
    113
    srilanka
    Hodama color eka thiye nam.. shap eka hoda nam ratnapura 3-5 vage yanava.. ita vada denna puluvan aya athi..
    baruwala patta meeta wada yanna nadda???
    කාලෙක ඉදන් හොයනදෙයක් බේ‍රුවෙල පැත්තෙ හොදම මුදලාලිල සෙට් එක කවුද?
     
    • Like
    Reactions: bruges

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    heated royal blue - no inclution price in sri lanka max- 50 per carat
    in dubai, thailand 40
    දැන් ලංකාවෙන් මැණික් ගන්නවට වඩා ලාබයි ඩුබායි තායි වගේ ප්‍රදර්ශණයකට ගිහින් ගන්න ඒක.
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,499
    1,077
    113
    srilanka
    heated royal blue - no inclution price in sri lanka max- 50 per carat
    in dubai, thailand 40
    දැන් ලංකාවෙන් මැණික් ගන්නවට වඩා ලාබයි ඩුබායි තායි වගේ ප්‍රදර්ශණයකට ගිහින් ගන්න ඒක.
    ct 1 lak 50 yanawada?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    අදහසක්
    හීට් කරපු මැණික් Ct 2 වගෙ ගලක් ලක්‍ෂ 2 වගෙ මාකට් එකේ මිලකට යනව නේද?
    මීට වැඩිය මිලකට ගල් දෙන්න බැරිද බය ර්ල ඉන්නවද?
    පිටරට ct 2 galak ලක්‍ෂ 30 වගෙ වෙනව නේද?
    ඇඩෝ සිරාද පිටරට එච්චර වෙනවද
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Eka parak vendesiyaka natural blue ekak CT 3 ta adu galak.. Laksha 34 ta giya.. api thundu damme laksha 12 i. rough galak.. Uparima CT 2 ka galak ei cut and polish. Shap eka muna ehema nam hodai..
     
    • Like
    Reactions: bruges and comx