හීට් කරපු මැණික්

bruges

Well-known member
  • Sep 12, 2016
    514
    313
    63
    podi gal denna puluwan one tharam. pm ur collection
    Mn gawa tikak thibba . Dunna. Shape monawada? Pear shape awul da?

    Eka parak vendesiyaka natural blue ekak CT 3 ta adu galak.. Laksha 34 ta giya.. api thundu damme laksha 12 i. rough galak.. Uparima CT 2 ka galak ei cut and polish. Shap eka muna ehema nam hodai..
    machan pink sapphire wala price range kohomada ? Hot pink ehema?
    ------ Post added on Mar 6, 2025 at 6:51 AM
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    514
    313
    63
    ow cut karapuwage market price ? 1 st colour ? Ct 1,2,3,4,5 wage price kohomada hot pink wala?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    ow cut karapuwage market price ? 1 st colour ? Ct 1,2,3,4,5 wage price kohomada hot pink wala?
    එහෙම කියන්න බෑ,මට වටිනා එක තව කෙනෙකුට වෙනස්. හොඳටම තියන ගලක් 1ct 500k-ඉහලට.ct30 ට වැඩි නං හොදම මිලක් ගන්න පුළුවන්. පොඩි ගල් 1 -5 ct මම නං දැන් ගන්නේ නෑ
     
    • Love
    Reactions: bruges

    bruges

    Well-known member
  • Sep 12, 2016
    514
    313
    63
    එහෙම කියන්න බෑ,මට වටිනා එක තව කෙනෙකුට වෙනස්. හොඳටම තියන ගලක් 1ct 500k-ඉහලට.ct30 ට වැඩි නං හොදම මිලක් ගන්න පුළුවන්. පොඩි ගල් 1 -5 ct මම නං දැන් ගන්නේ නෑ
    uba kiyanne 1ct loupe clean hot pink 1 k laksha 5 k wage wenawa kiyalada machan ?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    uba kiyanne 1ct loupe clean hot pink 1 k laksha 5 k wage wenawa kiyalada machan ?
    ඔව් හරියට ගලේ බර, පැත්ත සෙට් උනොත් ඊට වඩා වෙන්නත් පුළුවන්,එහෙම වෙනවා.
     
    • Love
    Reactions: bruges