හීනටියන මිහිදු මහා පෙරහැර

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Eka thamai bn.
    Mun a madiwata youtube/fb danawne
    Nodakpu un hithanne parade magulak kiyala. :eek:
    Enna enna mewa aluth ewa add wenwa.eeta passe rio carnival wela tamai nawathinne :lol:


    Ubalai line ekeda?
    ------ Post added on Jun 12, 2023 at 11:15 AM

    @PHBhagya Heenatiyana da ?
    ගම්පහ කිට්ටුව මචං...
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    මුන්ගේ කොන්ඩ ටික බලපං. පොඩි පගයොත් ඒ වගේමයි... :lol:



    49.50 සුද්දියෙක් නටනවා නේද බන් ?

    කුඩා වැල්ල , නිල් වැල්ල , කෝට්ටගොඩ , ගන්දර , දෙවුන්දර ඔය ඒරියා එකම මාළු සෙට් ඉන්නේ බන් උඹලා ඔය කියන හීනටියන වගේ ම තමයි වලියක් ගියොත් කපලා මරනවා මාතර ඉස්පිරිතාලෙට හැම මාසෙකටම එකෙක් දෙන්නෙක් ගෙනාවාලු ඔය පැති වලින් පාන් පෙති ගහපුවා වගේ කපලා ඒවා සාමාන්‍ය දේවල්ලු ඔය පැතිවල
     
    Last edited:

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    ලංකාවේ කොහොද බෞද්ධ පෙරහැරවල් තීන්නේ :lol:


    z_p17-Tales2.jpg




    E8_mNWfXsAEVang

    E8_yrXnXMAozwtZ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ දේවාලෙක පෙරහැරක් බන්. මිහිඳු පෙරහැරක් නෙමෙයි වෙන්න ඕන.
    පිටි පස්සෙන් එන ගෑණු අයගෙ අස්ව නැ‍ටුම දෙමළ, කෝවිල් වල අය කරන ඒව නේද..පොන්සි නර්ස් නැ‍ටුමක් ඒක අස්සට ආවෙ කොහොමද කියන එක තමා ප්‍රශ්ණෙ.
     
    • Like
    • Haha
    Reactions: Candid-B and NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Mata hitha ganna beri ohoma nata nata yana unui unta appudi gahana unui Siddharthage podi eka kiwwama hari, alphabet people la parade ekak giyama hari maragena merenna Enne mokada kiyala....