කිරියෙ මම ගොඩක් දැකල තියන වචනයක් ඕක. ඇත්තටම හීනමානෙ කියන්නෙ මොකක්ද? තමන් ගැන underestimate කරන් ඉන්න එකද? තමන් ඉන්න තත්වෙ ගැන අව්ලෙන් ඒක හදාගන්න මුකුත් කරන්නෙ නැතුව සමාජෙට බයින එකද? සමාජෙන් අවධානෙ ගන්න හදන එකද? ඇත්තටම හීනමානෙ කියන්නෙ මොකටද? ඒක තියෙන්නෙ මොන වගේ අයටද? හිනමානෙ තියන මනුස්සයෙක් කියන්නෙ මොන වගේ එකෙක්ටද?

