හීනමානය යනු

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    කිරියෙ මම ගොඩක් දැකල තියන වචනයක් ඕක. ඇත්තටම හීනමානෙ කියන්නෙ මොකක්ද? තමන් ගැන underestimate කරන් ඉන්න එකද? තමන් ඉන්න තත්වෙ ගැන අව්ලෙන් ඒක හදාගන්න මුකුත් කරන්නෙ නැතුව සමාජෙට බයින එකද? සමාජෙන් අවධානෙ ගන්න හදන එකද? ඇත්තටම හීනමානෙ කියන්නෙ මොකටද? ඒක තියෙන්නෙ මොන වගේ අයටද? හිනමානෙ තියන මනුස්සයෙක් කියන්නෙ මොන වගේ එකෙක්ටද?
     
    • Like
    Reactions: kingcapton

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,232
    99,968
    113
    @N A K A M U R A බලපන් පොර හෙන හීනමානෙන් ඉන්නෙ ඌ චීනෙක් වෙන්නෙ නැතුව කලු සින්හලයෙක් උනා කියල.

    ඌ හිතෙන් චීනෙක් වගේමයි හැසිරෙන්නෙ ගතෙනුත් සමහර කොටස් නන් චීන්නුන්ගෙ වගේ කොට මොඩල් වෙන්න ඔනි.
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    හීනමානය යනු කායිකව හෝ මානසිකව තමා අන් අයට වඩා අදක්ෂ නොවටිනා හො අ තමාට කිසිවක් කර ගැනීමට නොහැකියි හෝ තම පහත් කියා හදුනා ගැනීමයි.
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    මේකේ ඉන්නවා සෙට් එකක්
    අගල් නමයක් තියෙනවලු, ඒකෙන් හැම එකාටම ගහනවලු
    උන්ට විතරයි තියෙන්නේ කියලා හිතන් ඉන්නේ:oo:
    අගල් නමයක් තිබ්බ කියල හැම එකාටම ගහන එකනන් වැරදී :no:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,152
    166,237
    113
    එකමත් එක රටක
    හීන මානය කියන්නේ අනිත් අයට වඩා තමන් පහත් කියලා හිතල වැඩ කරන එක

    මමත් දැකල තියනවා ගොඩක් උන් ඕක හරියට දන්නේ නැතුව හැම තැනම තේරුමක් නැතුව පාවිච්චි කරනවා.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    "constant feelings of inadequacy or insecurity in your daily life due to a belief that you are physically or mentally inferior to others" ඔබ කායිකව හෝ මානසිකව අන් අයට වඩා පහත් යැයි යන විශ්වාසය නිසා ඔබේ දෛනික ජීවිතයේ නිරන්තරව ඇතිවන නොසෑහෙන හෝ අනාරක්ෂිත භාවයේ හැඟීම් - ගොඩක් ලංකාවේ සෝෂල් මීඩියා වල රගන්නේ මේ සීන් එක තියන එවුන්. ඕකට English වලින් කියන්නේ inferiority complex කියල.

    1680858174753.png
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේකෙ ගොඩක් එවුන්ගෙ පයිය කොටයි.
    උන් 9inchEK ගැන ඉරිසියයි

    අපෙ වන්ඩෆුල් අගල් නමයෙ ක්ලබ් එකට බැදෙන්න බැරුව, අපෙ ත්‍රෙඩ් වලට එන්න බැරුව හීන මානෙන් ඉන්නෙ
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මේකෙ ගොඩක් එවුන්ගෙ පයිය කොටයි.
    උන් 9inchEK ගැන ඉරිසියයි

    අපෙ වන්ඩෆුල් අගල් නමයෙ ක්ලබ් එකට බැදෙන්න බැරුව, අපෙ ත්‍රෙඩ් වලට එන්න බැරුව හීන මානෙන් ඉන්නෙ
    Surprise Love GIF by TINDER
     
    • Love
    Reactions: Solo Rider

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මේකෙ ගොඩක් එවුන්ගෙ පයිය කොටයි.
    උන් 9inchEK ගැන ඉරිසියයි

    අපෙ වන්ඩෆුල් අගල් නමයෙ ක්ලබ් එකට බැදෙන්න බැරුව, අපෙ ත්‍රෙඩ් වලට එන්න බැරුව හීන මානෙන් ඉන්නෙ
    360_F_224030197_s4KeFG91MuY1LDk88OiEMnqiUABYKEa2.jpg
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,850
    4,175
    113
    මේකේ ඉන්නවා සෙට් එකක්
    අගල් නමයක් තියෙනවලු, ඒකෙන් හැම එකාටම ගහනවලු
    උන්ට විතරයි තියෙන්නේ කියලා හිතන් ඉන්නේ:oo:
    හරි හරි උබර්ට නෑ කිව්වනම් ඉවරයි නෙ
     
    • Haha
    Reactions: Solo Rider

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    මන් ඉන්නෙ අධිමානයෙන් , මන් ඇරුනම රටේ ලෝකෙ අනිත් හැම එකාම පොන්නයො කියලා මට හිතෙන්නෙ :oo:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    මේකෙ ගොඩක් එවුන්ගෙ පයිය කොටයි.
    උන් 9inchEK ගැන ඉරිසියයි

    අපෙ වන්ඩෆුල් අගල් නමයෙ ක්ලබ් එකට බැදෙන්න බැරුව, අපෙ ත්‍රෙඩ් වලට එන්න බැරුව හීන මානෙන් ඉන්නෙ
    ඕකේ ගෞරවනීය සාමාජිකයා නම් අම්බ කරදරයක්. ඌව මුළු ඉන්ටර්නෙට් එකෙන්ඹ එලවන්න විදිහක් නැද්ද?
     
    • Haha
    Reactions: Solo Rider