හීනමානය යනු

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,253
    26,707
    113
    Kandy
    මේකෙ ගොඩක් එවුන්ගෙ පයිය කොටයි.
    උන් 9inchEK ගැන ඉරිසියයි

    අපෙ වන්ඩෆුල් අගල් නමයෙ ක්ලබ් එකට බැදෙන්න බැරුව, අපෙ ත්‍රෙඩ් වලට එන්න බැරුව හීන මානෙන් ඉන්නෙ
    සාමාජිකයන් බදවා ගැනීම ගැන විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන්න.කවුද පයි ඵොටෝ බලලා දිග මනින්නේ කියලා වහාම රටට හෙලි කරනු
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    සාමාජිකයන් බදවා ගැනීම ගැන විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන්න.කවුද පයි ඵොටෝ බලලා දිග මනින්නේ කියලා වහාම රටට හෙලි කරනු
    ඉන්දරේ..... ?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හීන මානය කියන්නේ අනිත් අයට වඩා තමන් පහත් කියලා හිතල වැඩ කරන එක

    මමත් දැකල තියනවා ගොඩක් උන් ඕක හරියට දන්නේ නැතුව හැම තැනම තේරුමක් නැතුව පාවිච්චි කරනවා.
    මේකෙ උන් ඔය වචනෙ පාවිච්ච් කරන්නේ අනිත් පැත්තට 🤣
     
    • Like
    Reactions: dilann

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @N A K A M U R A බලපන් පොර හෙන හීනමානෙන් ඉන්නෙ ඌ චීනෙක් වෙන්නෙ නැතුව කලු සින්හලයෙක් උනා කියල.

    ඌ හිතෙන් චීනෙක් වගේමයි හැසිරෙන්නෙ ගතෙනුත් සමහර කොටස් නන් චීන්නුන්ගෙ වගේ කොට මොඩල් වෙන්න ඔනි.
    :lol: :yes:
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    සාමාජිකයන් බදවා ගැනීම ගැන විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන්න.කවුද පයි ඵොටෝ බලලා දිග මනින්නේ කියලා වහාම රටට හෙලි කරනු
    ඒක තමා මාත් කල්පනා කරේ. :ROFLMAO:
     

    nipund

    Well-known member
  • May 17, 2007
    797
    1,085
    93
    මම මේ පැත්තෙ ඉන්න කම් එලියෙන් හම්බෙන කෙනාව මැනෙනවාමයි. මට වඩා හොඳයි ,නරකයි නැත්නම් මන් වගෙ.
    ඔනනම් බලන්න කෙනෙක් හොඳ හො නරකයි කියලා මැනීම ඉබේට වෙනවද නැද්ද කියලා .

    p.s . for fun

    මම නම් අනික් අයව මනින්නෙ නෑ කියලා කිව්වොත් ඒකෙ අවුල මොකද්ද ?
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    හීනමානය යනු කායිකව හෝ මානසිකව තමා අන් අයට වඩා අදක්ෂ නොවටිනා හො අ තමාට කිසිවක් කර ගැනීමට නොහැකියි හෝ තම පහත් කියා හදුනා ගැනීමයි.

    හීන මානය කියන්නේ අනිත් අයට වඩා තමන් පහත් කියලා හිතල වැඩ කරන එක

    මමත් දැකල තියනවා ගොඩක් උන් ඕක හරියට දන්නේ නැතුව හැම තැනම තේරුමක් නැතුව පාවිච්චි කරනවා.

    "constant feelings of inadequacy or insecurity in your daily life due to a belief that you are physically or mentally inferior to others" ඔබ කායිකව හෝ මානසිකව අන් අයට වඩා පහත් යැයි යන විශ්වාසය නිසා ඔබේ දෛනික ජීවිතයේ නිරන්තරව ඇතිවන නොසෑහෙන හෝ අනාරක්ෂිත භාවයේ හැඟීම් - ගොඩක් ලංකාවේ සෝෂල් මීඩියා වල රගන්නේ මේ සීන් එක තියන එවුන්. ඕකට English වලින් කියන්නේ inferiority complex කියල.

    View attachment 201907

    මේකෙ උන් ඔය වචනෙ පාවිච්ච් කරන්නේ අනිත් පැත්තට 🤣

    හීනමාන
    සෙයිය මාන
    අදිමාන

    මම මේ පැත්තෙ ඉන්න කම් එලියෙන් හම්බෙන කෙනාව මැනෙනවාමයි. මට වඩා හොඳයි ,නරකයි නැත්නම් මන් වගෙ.
    ඔනනම් බලන්න කෙනෙක් හොඳ හො නරකයි කියලා මැනීම ඉබේට වෙනවද නැද්ද කියලා .

    p.s . for fun

    මම නම් අනික් අයව මනින්නෙ නෑ කියලා කිව්වොත් ඒකෙ අවුල මොකද්ද ?

    කොහොමද ඕක නැතිකරගන්නෙ?
     
    • Like
    Reactions: nipund

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    හීනමානය යනු නොසැලකිලිමත්කම පිළිබඳ නිරන්තර හැඟීමක් හෝ තමා ප්‍රමාණවත් නොවන බව හෝ අන් අයට වඩා පහත් යැයි විශ්වාසයක් විස්තර කිරීමට භාවිතා කරන මනෝවිද්‍යාත්මක යෙදුමකි. මෙම හීනමානය යන හැඟීම පුද්ගලයෙකුගේ හැකියාවන්, බුද්ධිය, ශාරීරික පෙනුම, සමාජ තත්ත්වය හෝ ඔවුන්ගේ පැවැත්මේ වෙනත් ඕනෑම අංශයක් වැනි පුද්ගලයෙකුගේ ජීවිතයේ විවිධ පැතිවලට සම්බන්ධ විය හැකිය.

    හීනමානයක් ඇති පුද්ගලයින්ට බොහෝ විට අඩු ආත්ම අභිමානයක් ඇති අතර ඔවුන් කනස්සල්ල, අනාරක්ෂිත හා මානසික අවපීඩනයට ලක් විය හැක. ඔවුන් පරිපූර්ණත්වය වැනි හැසිරීම් වල නියැලීමට හෝ අන්‍යයන්ගේ නිරන්තර වලංගුභාවය සහ අනුමැතිය ලබා ගැනීමට ද හැකිය.

    හීනමානය යන සංකල්පය ප්‍රථම වරට හඳුන්වා දුන්නේ මනෝවිද්‍යාඥ ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් විසින් වන අතර ඔහු විශ්වාස කළේ හීනමානය යන හැඟීම් පුද්ගල වර්ධනයට සහ වැඩිදියුණු කිරීමට උත්සාහ කිරීමට මිනිසුන් පෙළඹවිය හැකි නමුත් ඒවා පාලනය නොකළහොත් ඔවුන් අසරණ භාවයට පත්වන අතර මානසික ගැටලුවලට තුඩු දිය හැකි බවයි.
     
    • Like
    Reactions: aneasarayana

    nipund

    Well-known member
  • May 17, 2007
    797
    1,085
    93
    කොහොමද ඕක නැතිකරගන්නෙ?

    බෞද්ධ දැනුමෙන් උත්තරයක් දෙනවනම්. මානය තමා අන්තිමට නැති වෙන ක්ලෙශය. රහත් උනොත් විතරයි මානය නැති වෙන්නෙ.
    ඊට කලින් වෙන්නෙ මැනීම /judgment එක වැරදි කියලා දැන ගන්න එක.

    (මිනිසුන්ව මනින එක නෙමෙ,
    ඉබේම මැනිලා එන හොඳ ,නරක, සමාන උත්තරය හැම වෙලාවෙම වැරදි බව දැන ගැනීම)