අනවශ්‍ය ප්‍රශ්නයක් , එහෙම නෑඔබ තුමාගේ පියාණන් ඔය හැම එකාම කියන ගොඩට අයිති ද ?
අනවශ්‍ය ප්‍රශ්නයක් , එහෙම නෑඔබ තුමාගේ පියාණන් ඔය හැම එකාම කියන ගොඩට අයිති ද ?
සාමාජිකයන් බදවා ගැනීම ගැන විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන්න.කවුද පයි ඵොටෝ බලලා දිග මනින්නේ කියලා වහාම රටට හෙලි කරනුමේකෙ ගොඩක් එවුන්ගෙ පයිය කොටයි.
උන් 9inchEK ගැන ඉරිසියයි
අපෙ වන්ඩෆුල් අගල් නමයෙ ක්ලබ් එකට බැදෙන්න බැරුව, අපෙ ත්‍රෙඩ් වලට එන්න බැරුව හීන මානෙන් ඉන්නෙ
ඉන්දරේ..... ?සාමාජිකයන් බදවා ගැනීම ගැන විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන්න.කවුද පයි ඵොටෝ බලලා දිග මනින්නේ කියලා වහාම රටට හෙලි කරනු
මේකෙ උන් ඔය වචනෙ පාවිච්ච් කරන්නේ අනිත් පැත්තටහීන මානය කියන්නේ අනිත් අයට වඩා තමන් පහත් කියලා හිතල වැඩ කරන එක
මමත් දැකල තියනවා ගොඩක් උන් ඕක හරියට දන්නේ නැතුව හැම තැනම තේරුමක් නැතුව පාවිච්චි කරනවා.
@N A K A M U R A බලපන් පොර හෙන හීනමානෙන් ඉන්නෙ ඌ චීනෙක් වෙන්නෙ නැතුව කලු සින්හලයෙක් උනා කියල.
ඌ හිතෙන් චීනෙක් වගේමයි හැසිරෙන්නෙ ගතෙනුත් සමහර කොටස් නන් චීන්නුන්ගෙ වගේ කොට මොඩල් වෙන්න ඔනි.

ඒක තමා මාත් කල්පනා කරේ.සාමාජිකයන් බදවා ගැනීම ගැන විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන්න.කවුද පයි ඵොටෝ බලලා දිග මනින්නේ කියලා වහාම රටට හෙලි කරනු
හීනමානය යනු කායිකව හෝ මානසිකව තමා අන් අයට වඩා අදක්ෂ නොවටිනා හො අ තමාට කිසිවක් කර ගැනීමට නොහැකියි හෝ තම පහත් කියා හදුනා ගැනීමයි.
හීන මානය කියන්නේ අනිත් අයට වඩා තමන් පහත් කියලා හිතල වැඩ කරන එක
මමත් දැකල තියනවා ගොඩක් උන් ඕක හරියට දන්නේ නැතුව හැම තැනම තේරුමක් නැතුව පාවිච්චි කරනවා.
"constant feelings of inadequacy or insecurity in your daily life due to a belief that you are physically or mentally inferior to others" ඔබ කායිකව හෝ මානසිකව අන් අයට වඩා පහත් යැයි යන විශ්වාසය නිසා ඔබේ දෛනික ජීවිතයේ නිරන්තරව ඇතිවන නොසෑහෙන හෝ අනාරක්ෂිත භාවයේ හැඟීම් - ගොඩක් ලංකාවේ සෝෂල් මීඩියා වල රගන්නේ මේ සීන් එක තියන එවුන්. ඕකට English වලින් කියන්නේ inferiority complex කියල.
View attachment 201907
මේකෙ උන් ඔය වචනෙ පාවිච්ච් කරන්නේ අනිත් පැත්තට![]()
හීනමාන
සෙයිය මාන
අදිමාන
මම මේ පැත්තෙ ඉන්න කම් එලියෙන් හම්බෙන කෙනාව මැනෙනවාමයි. මට වඩා හොඳයි ,නරකයි නැත්නම් මන් වගෙ.
ඔනනම් බලන්න කෙනෙක් හොඳ හො නරකයි කියලා මැනීම ඉබේට වෙනවද නැද්ද කියලා .
p.s . for fun
මම නම් අනික් අයව මනින්නෙ නෑ කියලා කිව්වොත් ඒකෙ අවුල මොකද්ද ?
කොහොමද ඕක නැතිකරගන්නෙ?