හීනයක් ඇහැරිලා දැකපු....

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
හීනයක් ඇහැරිලා දැකපු....



5lxhkh.jpg

 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දකින්න පුල පුලා සිටිය සිහිනය (ඇහැරිලා ඉන්නකොට හරි) පියවි ලොවේ ආදරනීය සෙනෙහසම වෙයි කියල හිතනවා...

සුන්දර පද වැලක් අමුනලා එකට...

උඹට ජය මචො...
 
Last edited:

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart


මං දකින්නේ හීනහක්
යනෙන මග දෙපස
දෙනොදාහක් කෙතු තුල
මං හොයන්නේ හීනයක්
විළිබරින් පෙලෙන
මගේ හද
අස්වද්දන්න පුඑවමි
හීනයක්......
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
දකින්න පුල පුලා සිටිය සිහිනය (ඇහැරිලා ඉන්නකොට හරි) පියවි ලොවේ ආදරනීය සෙනෙහසම වෙයි කියල හිතනවා...

සුන්දර පද වැලක් අමුනලා එකට...

උඹට ජය මචො...


thankx machan