හීනයක් දැක්ක

matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මේක කලින් දල තිබුනද දැන් නැ (search කරට අවේ නැ), රිපොස්ට් කියල මාව මරන් කන්න එපා,


    කොසොල් රජතුමා දුටු සිහින 16
    බුදුරජාණන්වහන්සේ විසින් එදා කී ඒ අනාගතය අද පැමිණ ඇතැයි සිතෙනවා. ඒ තරමටම මේ සිහින වලින් කියැවෙන දේ අද කාලයට ගැලපෙනවා. සිහියෙන් විමසාබලන්න. සිහින සැබෑ වී ඇතිබව ඔබට වැටහේවි.
    බුද්ධකාලීන කොසොල් රාජ්‍යයේ රජකම් කළ පසේනදි කොසොල් රජතුමා විසින් විවිධාකාර සිහින 16ක් දැකීමෙන් පසුව ඒවාට ආදාල සිහින ඵලාඵල විමසීම සඳහා මුලින්ම බමුණන් කැඳවනු ලැබේ. බමුණෝ එම සිහින දහසයම කොසොල් රාජ්‍යයට ඉතාමත් අශුභ බව සඳහන් කර ඒ සඳහා සතුන් විශාල ප්‍රමාණයක් මරා බිලි පූජා සහිත යාගයක් කළ යුතු බවට රජුට උපදෙස් දෙති. එනමුත් කොසොල් රජු බුදුරජාණන්වහන්සේ හමුවටද ගොස් තමා දුටු සිහින 16 ගැන විස්තර උන්වහන්සේට පැවසීය. බුදුරජාණන්වහන්සේ එම සිහින 16ට අදාල අනාගත නිමිති එකනෙක රජුට පැහැදිලි කරමින් ඒවා කොසොල් රජුගේ රාජ්‍යකාලයේදී සිදුනොවන කාරණා බවත්, තවද ඒවා අනාගත කාලයේ පාලකයන්ගේ සහ ජනතාවගේ චර්යාව පිරිහීමෙන් සිදුවන දේ බවත් වදාල සේක.බුදුරජාණන්වහන්සේ විසින් එදා කී ඒ අනාගතය අද පැමිණ ඇතැයි සිතෙනවා. ඒ තරමටම මේ සිහින වලින් කියැවෙන දේ අද කාලයට ගැලපෙනවා. සිහියෙන් විමසාබලන්න. සිහින සැබෑ වී ඇතිබව ඔබට වැටහේවි

    402206_296214840417700_1063142625_n.jpg



    402929_296214920417692_1063644194_n.jpg



    392153_296214940417690_1076269139_n.jpg



    393484_296214963751021_74362530_n.jpg



    402001_296214970417687_1259015257_n.jpg



    381265_296214990417685_2072210967_n.jpg



    397686_296215003751017_1964888729_n.jpg



    https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xal1/v/t1.0-9/396546_296215037084347_49499360_n.jpg?oh=6c4a34d5862f6e9f650596e97c81f28b&oe=572E562B


    386123_296215063751011_233891674_n.jpg



    402041_296215110417673_1069985896_n.jpg



    402168_296215130417671_1819610125_n.jpg



    407391_296215157084335_1984400421_n.jpg



    392287_296215173751000_492197406_n.jpg



    387303_296215190417665_918372323_n.jpg



    385859_296215200417664_1430903653_n.jpg



    394680_296215223750995_261518693_n.jpg









    රෙප්ද මොනවද මගුල් දෙන්න හිතන් ඉන්නවනම් ඒවා එපා, ඒ වෙලාව අරන් ෆේස්බුක් ශෙයා පාරක්වත් දාපන් අනික් උන්ටත් දකින්න

    ත්‍රෙඩ් එකෙහි මාතෘකාව අපහස කිරීම නොව, CTR එක වැඩි කර ගැනීම පමණක් මුලික අරමුණ බව සලකන්න
     
    Last edited: