මචන් මෙක මට වූනූ ඇත්ත කතාවක් කවුරුත් විශ්වාස කර එකක් නැහැ, මම නිදියෙනකොට මට දැනුනා එක පාරටම මව පා වෙනවා වගේ... මට මතක නැහැ මොනවදෝ පෙන්න ගත්ත හරියට අබ්යවකාශේ යනවා වගේ දැනූනා.... පස්සේ මම මෙතෙක් කල් ජිවත් වෙලා අපි එදිනෙදා කරන දකින දෙවල් එකපරට පෙවූනා කරපූවා. ඒක් නිසන් හිනෙන්ම මව ඇහැරුනා පස්සේ එ ඔක්කොම මට හිතුනේ අපි මෙ දකින්නේ මෙ ලොකේ හිනයක් කියලා.. පස්සේ එක පරටම මව ගැස්සිලා ඇහැරුනා, ,උබලටත් මෙහෙමවෙලා තියෙනවද?
