හීනවල තේරුම්...

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    සිරා සීන් එකක්

    අපෙ පවුලට කාව හරි හීනෙන් පෙනුන නන් , පෙනිච්ච කෙනාට අපලයි, අපලයි කියන්නෙ මැරෙනවා, ඒකෙනුත් මැරෙන්නෙ සුවිසයිඩ් කරගෙන.
    හැබැයි හොදට දන්න කියන උදවිය

    දැනට ගමේ 4 දෙනෙකුට එහෙම වෙලා තියෙනව. මාව බැන්දට පස්සෙ. පුන්චි කාලෙත් එහෙම වෙලා තියනව.

    නිකන් ආවට ගියාට නෙවෙ, එ කියන්නෙ රෑ , එලි වෙනකන්, ඒ කෙනා ගැනමයි පේන්නෙ,
    ගෙදර එනවා, කතා කරේනවා, එකට ගමන් යනවා. ඔහොම එලි වෙනකම්ම පේනව.

    දැන් 4 දෙනෙක් මලා, දෙන්නෙක් ලිදට පැන්න්න, දෙන්නෙක් බෙල්ල වැල දාගත්ත,
    ඔක්කොම නෑයො.

    දැන් උන්දැට කාවහරි පෙනුනොත්, අපි ඉතින් බයයි. ඒ නිසා පෙනුනට කියන්නෙත් නෑ
    සිරාම කතාවක් ද බන්..අපේ ගෙදර අය නන් කියන්නේ රෑට මලගුය කෙනෙක් හීනෙන් පෙනෙනේ ඒ අයට පිං මදි වුනාමලු.එයාලට පිං දෙන්න ඕනිලු.තව එහෙම රෑට හීනෙන් මල ගිය කෙනෙක් පෙනුනොත් ඒයා කන්න දෙන මොනාහරි දෙයක් කන්න දුන්නොත් කන්න හොද නෑලූ.අපේ තාත්ත්ටා තමයි ඕවා පෙන්නේ නිතරම.මම නන් නිදා ගන්නේ පැය 5ක් විතර වගේ නිසා මට පෙන්නේ නෑ.හැබැයි පැය 7ක් විතර නිදගත්ත දවස්වල නන් පෙනිලා තියෙනවා.තියෙනවා වගේම ඒවාගේ ඒවා ඇත්ත වෙලත තියෙනවා...හැබැයි ඇත්ත වුනේම කරදර වෙන ඒවා හීනෙන් දැක්කම.වාසියක් වෙන දෙයක් වෙලාම නෑ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බුදු අම්මෝ!! තෝ කොහොමද යකෝ ඕකි එක්ක ඉන්නේ? :ROFLMAO: 🥴
    එහෙම ආවට ගියට පෙනිල වැඩක් නෑ
    මුලු රෑම පේනවා බන් හීනෙන්.

    @hodakolla මං Get එකට එන්නැ මචං :sorry:
    :ROFLMAO:
    සිරාම කතාවක් ද බන්..අපේ ගෙදර අය නන් කියන්නේ රෑට මලගුය කෙනෙක් හීනෙන් පෙනෙනේ ඒ අයට පිං මදි වුනාමලු.එයාලට පිං දෙන්න ඕනිලු.තව එහෙම රෑට හීනෙන් මල ගිය කෙනෙක් පෙනුනොත් ඒයා කන්න දෙන මොනාහරි දෙයක් කන්න දුන්නොත් කන්න හොද නෑලූ.අපේ තාත්ත්ටා තමයි ඕවා පෙන්නේ නිතරම.මම නන් නිදා ගන්නේ පැය 5ක් විතර වගේ නිසා මට පෙන්නේ නෑ.හැබැයි පැය 7ක් විතර නිදගත්ත දවස්වල නන් පෙනිලා තියෙනවා.තියෙනවා වගේම ඒවාගේ ඒවා ඇත්ත වෙලත තියෙනවා...හැබැයි ඇත්ත වුනේම කරදර වෙන ඒවා හීනෙන් දැක්කම.වාසියක් වෙන දෙයක් වෙලාම නෑ.
    අම්මප,, මේ බොරුවක් නෙවෙ.

    වැඩේ කියන්නෙ, 2014, පව්ල රට හිටිය MSc එහෙකට. දවසක් රෑ පෙනිල මෙහෙ ගෙවල් ගාව අක්ක කෙනෙක්.
    පවුලහෙ ගෙදර නිතර යන එන කෙනෙක්.

    දැන් හීනෙන් කතා කරල, පන්සලුත් ගිහිල්ල, කෑමත් කාල, මේ ගෑනු කෙනා පවුලට කීවලු
    " නන්ගි ලන්කාවට එද්දි අපි ඉදීවිද දන්නෙත් නෑ" කියල

    මෙන්න පහුවෙනිද ලිදට පැනල
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    මටත් ඔය හීන සීන එක කාලයක් තිබ්බා. දෙක තුනක් කියන්නම්.
    01. යාලුවෙක් ලෙඩ වෙලා ඉන්නවා දැක්කා. මං එහෙම හීනෙන් දැක්කම නෝර්මලි කෝල් එකක් දිල විස්තර අහනවා. මූට කෝල් කරන්න බැරි උනා දවස් දෙකකට විතර පස්සෙ කෝල් කරා. විස්තර ඇහුවම ඌ එදා තමයි හොස්පිටල් ඉදල ගෙදර ඇවිත් තියෙන්නෙ. බඩෙ ගල් හැදිල ඇඩ්මිට් වෙලා. 😀😀😀
    😀😀😀

    02. මුස්ලිම් යාලුවෙක් පොඩි කෙල්ලෙක් වඩාගෙන ඉන්නව දැක්කා . එදාම ඌට කෝල් කරා විස්තරේ කිව්වා. ඌ කිව්ව අඩේ අද තමයි දැනගත්තෙ වයිෆ් ප්‍රෙග්නන්ට් කියලා. 😀😀😀
    😀😀😀 මං ඌට කිව්වා කෙල්ලෙක් තමයි එහෙනම් වඩන් ඉදියේ කියලා. ඌට ඒකට ටිකක් අවුල් ගියා ඌ කිව්ව කොල්ලෙක් තමයි බලාපොරොත්තුව කියල. දැන්නම් හම්බවෙලා ඇත්තෙ විස්තර ඇහුවෙ නෑ කතා කරලා කෙල්ලෙක් උනොත් ඌට අවුල් යයි වගේ නිසා. 😐😐😐
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    මුස්ලිමද නැද්ද කියන්න දන් නෑ ඔන්න ඊයෙ රෑ දැක්කා කලු කාපිරියෙක් සුදු කෙල්ලෙක්ව වඩන් ඉන්නවා..හැබැයි හීනෙන් නෙවේ :confused:
     
    HmNRazor

    Well-known member
  • එහෙම ආවට ගියට පෙනිල වැඩක් නෑ
    මුලු රෑම පේනවා බන් හීනෙන්.
    ආ එහෙනම් කාරි නෑ!! සැපේ ඉන්නෙ තියෙන්නේ,

    හීන ගැන නම් දන්නේ නෑ, දන්න අක්කා පාරක් ඉන්නවා ඒකි පට්ට ලස්සනයි හැබැයි ඒකිගේ කට හරිම වස්ති, කටවහ සීන් එකක් තියෙන්නෙ, නෙගටිව් දෙයක් කිව්වොත් ඒ කටින් අනිවා වෙනවා, හැබයි පොසිටිව් දේවල් වෙන්නේ නෑ. :ROFLMAO:

    මුස්ලිමද නැද්ද කියන්න දන් නෑ ඔන්න ඊයෙ රෑ දැක්කා කලු කාපිරියෙක් සුදු කෙල්ලෙක්ව වඩන් ඉන්නවා..හැබැයි හීනෙන් නෙවේ :confused:
    බුදාම්මෝ....... ඕ නෝ!! 🥴
    ------ Post added on Jun 6, 2021 at 4:26 PM
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ආ එහෙනම් කාරි නෑ!! සැපේ ඉන්නෙ තියෙන්නේ,

    හීන ගැන නම් දන්නේ නෑ, දන්න අක්කා පාරක් ඉන්නවා ඒකි පට්ට ලස්සනයි හැබැයි ඒකිගේ කට හරිම වස්ති, කටවහ සීන් එකක් තියෙන්නෙ, නෙගටිව් දෙයක් කිව්වොත් ඒ කටින් අනිවා වෙනවා, හැබයි පොසිටිව් දේවල් වෙන්නේ නෑ. :ROFLMAO:
    පියුමි ගැන නේද ඔය කියන්නේ? :rolleyes:
    නාට්ටාමි කිව්වම චමුදිත මයා කිව්වනේ ඔව් මං නාට්ටාමියෙක් කියලා
    වස්ති තමා ඉතින් :baffled:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    ඊයෙ රෑ හීනෙන් දැක්ක අපේ ක්ලාස් වල ඉදපු ලස්සනම කෙල්ලෙක්. මගේ හිතේ කොනකවත් ඒකි ගැන හිතුනෙ නෑ ලගදිවත්. ඊයෙ එක පාරටම හීනෙන් ඇවිත් මාර ෆිට් එකෙ කතා කරා කොරෝනා වලට බෙහෙත් විදින්න යනව කිව්වා. කොරෝනා හැදිලද මන්දා විස්තරයක් අහන්නවත් නම්බරයක්වත් කන්ටෑක්ට් එකක්වත් නෑ. 😐😐
     
    HmNRazor

    Well-known member
  • පියුමි ගැන නේද ඔය කියන්නේ?
    නාට්ටාමි කිව්වම චමුදිත මයා කිව්වනේ ඔව් මං නාට්ටාමියෙක් කියලා
    වස්ති තමා ඉතින්
    නෑ නෑ වෙන එකක්! එක එක ඔය ඉන්ජෙස්සන් ගහලා ලස්සන වෙන්න දඟලන මුඩුක්කු වල උන් නෙමේ, උපතින්ම ලස්සනට ඉපදිච්ච් එකියෙක් ගැන මම කියන්නෙ, සිරා සීන් එකක් මොකද මම අහලා තිබ්බා ලස්සන උන්ට ඔය කටවහ (Evil mouth) කියන එක පිහිටනවා කියලා. අනිත් උන් ගේ අැවහ කටවහ වලින් මිදිලා ඉන්න. වැඩි විස්වාසයක් නෑ මම ඔය සීන් ගැන ඉතිම්.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    තව එකක්. කාලයක් කරපු හොර ශොට් එකක් ඉදියා කාලයක් සම්බන්දයක් නැතිව ඉදියේ නම්බර් තිබුනත් කතා කලේ නෑ මාත් ඒවයින් ඇත්වෙලා ඉන්න නිසා එලෙව්වේ නෑ අමතක කරල දාලම ඉදියේ. පෙරේදා එකපාරටම හීනෙන් දැක්කා ඒකිව ලස්සන වෙලා ලස්සනට ඇදලා ඉන්නවා. හෙන වෙලාවක් දැක්කා. ඒක දැකලා උදේ නැගිටලා පෝන් එක බැලුවම ඒකි වට්සැප් එකට මැසේජ් එකක් දාලා. 🤐🤐🤐🤐
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    නෑ නෑ වෙන එකක්! එක එක ඔය ඉන්ජෙස්සන් ගහලා ලස්සන වෙන්න දඟලන මුඩුක්කු වල උන් නෙමේ, උපතින්ම ලස්සනට ඉපදිච්ච් එකියෙක් ගැන මම කියන්නෙ, සිරා සීන් එකක් මොකද මම අහලා තිබ්බා ලස්සන උන්ට ඔය කටවහ (Evil mouth) කියන එක පිහිටනවා කියලා. අනිත් උන් ගේ අැවහ කටවහ වලින් මිදිලා ඉන්න. වැඩි විස්වාසයක් නෑ මම ඔය සීන් ගැන ඉතිම්.
    Photo එකක් දැම්මා නම් දළ අදහසක් ගන්න තිබ්බා ඉතින් 🤗
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ඇස් වහ කට වහා සීන් නන් වෙලා තියෙනවා.පොල් ගහක් දැකලා එකක් කිව්වා මේක නන් හොදට පොල් කියලා.ගහ බේර ගත්තේ පිරිත් වතුර දාලා අන්තිමට
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    එහෙම ආවට ගියට පෙනිල වැඩක් නෑ
    මුලු රෑම පේනවා බන් හීනෙන්.

    :ROFLMAO:

    අම්මප,, මේ බොරුවක් නෙවෙ.

    වැඩේ කියන්නෙ, 2014, පව්ල රට හිටිය MSc එහෙකට. දවසක් රෑ පෙනිල මෙහෙ ගෙවල් ගාව අක්ක කෙනෙක්.
    පවුලහෙ ගෙදර නිතර යන එන කෙනෙක්.

    දැන් හීනෙන් කතා කරල, පන්සලුත් ගිහිල්ල, කෑමත් කාල, මේ ගෑනු කෙනා පවුලට කීවලු
    " නන්ගි ලන්කාවට එද්දි අපි ඉදීවිද දන්නෙත් නෑ" කියල

    මෙන්න පහුවෙනිද ලිදට පැනල
    උබව හීනෙන් දැක්ක කිව්වම හිත හදාගනින් කොල්ලෝ. 😎😎😎😎
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    හීනෙන් ගූ දැක්කම සල්ලි ලැබෙනවලු. අපේ ආච්චි කිව්වෙ ඉස්සර. දැක්කොත් එහෙම එදාට ස්විප් ටිකට් එකක් ගන්න කිව්වා. අපේ ආච්චි එක්ක කතා කරන්න පුළුවන් ඕන තරම් වෙලා. හරිම සිරියාවන්තයි. 🥰
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    හීනෙන් ගූ දැක්කම සල්ලි ලැබෙනවලු. අපේ ආච්චි කිව්වෙ ඉස්සර. දැක්කොත් එහෙම එදාට ස්විප් ටිකට් එකක් ගන්න කිව්වා. අපේ ආච්චි එක්ක කතා කරන්න පුළුවන් ඕන තරම් වෙලා. හරිම සිරියාවන්තයි. 🥰
    ආච්චි බැදලද? :D
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    ආච්චි බැදලද? :D
    ආච්චි මැරුණා බන්. දැන් අවුරුදු දෙකක් වෙනවා. අපේ ආච්චි පණ අදිනකොට ඉස්පිරිතාලෙදි මගේ නමයි සීයගෙ නමයි කියල. ආච්චි මාර ආදරෙයි මට. ඉස්සර මම කතා අහ ගන්නවා ආව්විගෙන්. අම්මා මට බත් කවනවා ආච්චි කතන්දර කියනවා. සිරාවට ඇහැට කඳළු එනවා මතක් වෙනකොට. 😭
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ආච්චි මැරුණා බන්. දැන් අවුරුදු දෙකක් වෙනවා. අපේ ආච්චි පණ අදිනකොට ඉස්පිරිතාලෙදි මගේ නමයි සීයගෙ නමයි කියල. ආච්චි මාර ආදරෙයි මට. ඉස්සර මම කතා අහ ගන්නවා ආව්විගෙන්. අම්මා මට බත් කවනවා ආච්චි කතන්දර කියනවා. සිරාවට ඇහැට කඳළු එනවා මතක් වෙනකොට. 😭
    ado sorry mchn,,:sorry:
    athal ekata ahuwe :(:(:(