හීනවල තේරුම්...

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    එහෙම ආවට ගියට පෙනිල වැඩක් නෑ
    මුලු රෑම පේනවා බන් හීනෙන්.

    :ROFLMAO:

    අම්මප,, මේ බොරුවක් නෙවෙ.

    වැඩේ කියන්නෙ, 2014, පව්ල රට හිටිය MSc එහෙකට. දවසක් රෑ පෙනිල මෙහෙ ගෙවල් ගාව අක්ක කෙනෙක්.
    පවුලහෙ ගෙදර නිතර යන එන කෙනෙක්.

    දැන් හීනෙන් කතා කරල, පන්සලුත් ගිහිල්ල, කෑමත් කාල, මේ ගෑනු කෙනා පවුලට කීවලු
    " නන්ගි ලන්කාවට එද්දි අපි ඉදීවිද දන්නෙත් නෑ" කියල

    මෙන්න පහුවෙනිද ලිදට පැනල
    ගූ බෙට්ටෙක් නොවී හීනෙන් දැකපු එකාට එ්ක කියල ඒකි/ ඌ ගෙදර නවත්තගෙන බේර ගනින්කො. කොච්චර පිනක්ද බන්. අනික උඹේ ගෑනිට තව පේන දේවල් ඇත්ත ඇති. වැඩිය මීටර් නොවුණට. ඒකිට දිවැස් තියෙනව වගේ සමහරුන්ට තියෙනව අපි හිතනව වගේ ටීවි එකෙන් පේනව වගේ නෙමෙයි ඇත්ත දිවැස
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,742
    2,264
    113
    මන් දැක්කා හඳ පුපුරනවා වගේ හඳේ සමර කොටස් පොළවට වෙටිල ලෝකේ විනාශ වෙනව වගේ ඊට පස්සේ දෙවිවරුන් එවිල්ල ලෝකේ බේරගන්නවා වගේ 😤😤
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    😐 මටනම් දැන් හීන පේන්නෙම නැති සීන් එකක් බං තියෙන්නෙ. ඉස්සරනම් හීන පෙනුන, දැන් වැඩ වැඩි හින්දද මන්දා ඇදට වැටුන ගමන් ශනිකෙන් නිදි, ආයෙ උදේ පාන්දර alarm එක වැදෙනව විතරයි මතක, ඉතුරු ඔක්කොම blank. ඉස්සරනම් පේන හීන පවා මට කැමති විදියට වෙනස් කරන් බලනව, අකමැති සීන් තිබුනොත් ඒවත් ආයෙ පස්සට හරවගෙන කැමති විදියට වෙනස් කරන් ආයෙ බලනව, දැන් එහම බලන්නවත් හීනයක් තියා සද්දයක්වත් ඇහෙන්නෙ නෑ ඇදට වැටුන ගමන් නිදි.. අනේ මන්ද බන්..උබේ තාත්තට ඉක්මනට සනීපවෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා.. අම්ම තාත්තා සනීපෙන් ඉන්නව දකින එක තමයි හැම කොල්ලෙක්ගෙම එකම සතුට... ජය..!
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    godak mahnsi wela nida gaththama kisima heenayk penne na bn
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මේ හීනෙ තේරුම මොකක්ද කියල මම දැකපු දවස්වලම තේරුම් ගන්න ට්‍රයි කලා. ඊට පස්සෙ නිකමට හිතුනා මේ ගේ ගිනිගන්න එකෙන් පෙන්නුම් කරන්නෙ ගෙදර ගෘහ මූලිකයට මොකක් හරි කරදරයක් වෙන දෙයක් ගැනදෝ කියල. ගෘහමූලිකය කියන්නෙ ඉතින් පියානෙ. බලපන් මේ කමෙන්ට් එක අදාල ත්‍රෙඩ් එකේ දැම්මෙ මැයි 19 මැයි 24 පියා හොස්පිට්ල් ඇඩ්මිට්. තාමත් ඇඳේනෙ ඉතින්. අන්තිමේ ඒ හීනෙත් ඇත්ත වුනා.. 😖න්න්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    මට නම් කීප සැරයක් INCEPTION film එකේ වගේ dream levels දෙක තුනකට ගිහිල්ලා තියෙනවා. එකකින් ඇහැරෙනකොට ඒකත් හීනයක්.:confused:
     
    Last edited:

    SaN904

    Junior member
  • May 6, 2021
    15
    29
    13
    මට ඉස්සර රෑට හීනෙන් සීය කෙනෙක් ඇවිත් වත්තෙ තැනක් පෙන්නල කියනව හාරපන් කියල.. දෙපාරක් වගෙ පෙනුනා පොරගෙ මූන අපහදිලි වැඩේ කියන්නෙ ඌ පෙන්නන තැන කොන්ක්‍රීට් එකක් දාල තියෙන්නෙ..:baffled:
     
    • Wow
    Reactions: Heshan Daminda

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඊයෙ රෑ හීනෙන් දැක්ක අපේ ක්ලාස් වල ඉදපු ලස්සනම කෙල්ලෙක්. මගේ හිතේ කොනකවත් ඒකි ගැන හිතුනෙ නෑ ලගදිවත්. ඊයෙ එක පාරටම හීනෙන් ඇවිත් මාර ෆිට් එකෙ කතා කරා කොරෝනා වලට බෙහෙත් විදින්න යනව කිව්වා. කොරෝනා හැදිලද මන්දා විස්තරයක් අහන්නවත් නම්බරයක්වත් කන්ටෑක්ට් එකක්වත් නෑ. 😐😐
    උඹ ඇහිරිලා වට්ස් අප් ඇලට් එක දැකල ආයෙ පොඩ්ඩක් නිද්ද ගියපු තත්පර ගානට තාමා ඔයා හීනෙම පේන්න ඇත්තෙ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    ඔහොම වෙනව කියල තමා අහල තියෙන්නෙ.
    උබ කෝට් කරල තියෙන්නේ වැරදි පෝස්ට් එක. 😀😀😀
    ඒකේ වට්සැප් කතාවක් නෑ.
    වට්සැප් කතාව තියෙන එක නම් මට සුවර් මොකද ඒක දැක්කෙ නැගිටලා ඊට පස්සෙ නිදාගත්තෙ නෑ. 😊😊
     
    හුටා!!