හීනවල තේරුම්...

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    උබටල එකම හීනේ දෙපාරක් පෙනිලා තියෙනවද?
    මම දවස් 2ක් දැක්කා සමාන්තර ලෝකෙක මීටිමක ඉන්නවා වගේ , ඒකේ ඉන්න එවුන් මාව අඳුරන්නේ නෑ පොඩි වැරදිකාරයෙක් (Guilty feeling) වගේ හැඟීමකුත් ආවා.
     
    Last edited:
    • Like
    Reactions: Heshan Daminda

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මන් දැක්කා හඳ පුපුරනවා වගේ හඳේ සමර කොටස් පොළවට වෙටිල ලෝකේ විනාශ වෙනව වගේ ඊට පස්සේ දෙවිවරුන් එවිල්ල ලෝකේ බේරගන්නවා වගේ 😤😤
    marvel movies balanna epa wadipura
     
    • Like
    Reactions: Heshan Daminda