හීන් දාඩිය දැම්මා...

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    avatar558124_17.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කතාව ඇත්ත. හැබැයි.. හැමෝම නරක නෑ. පාසල් සේවය කරන හොද මිනිස්සුත් ඉන්නවා. දැං බහුතරයක් ඉන්න කලබල තරුණ අය අතරේ.. අවුරුදු 20-30 සර්විස් තියෙන පරණ මිනිස්සුත් ඉන්නවා. ඒ අයව ගොඩක් වෙලාවට පාලිකාවක් එක්කම තමා මේ රස්සාව කරන්නේ. පරිස්සම හොදයි.ගොඩක් වෙලාවට වාහනේ පාර අයිනේ නතර කරලා පාලිකාව තමා ළමයින්ව පාර හරහා පන්නන්නේ. සමහර වාහන වල දැං පාසල් යන්නේ මුලින් ගිය ළමයින්ගේ ළමයි. විශ්වාසයක් තියෙනවා ඉතිං..
    මේ වෙනකොට ආන්ඩුවෙන් ගොඩක් නීති ගෙනත් තියෙනවා පාසල් සේවා වෘත්තියට. වාහන වල ගුනාත්මකභාවය ගැන ගොඩක් හොයලා බලනවා. ඒත් එක්කම පහුගිය වසර කීපයේදී උන සමහර අවාසනාවන්ත සිදුවීම් වලින් පසුව..අන්තර් දිස්ත්‍රීක් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය.. සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන රියදුරංගේ සංගමය වගේ.. සංගම් වලින්.. පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී රියදුරන්ගේ රිය සහයකයන්නේ වගේම වාහන පිළිබදවත් සොයා බලනවා.

    මිනිස්සු හැම තිස්සෙම හොද කියන්නේ නෑ. මොකක් හරි වැරැද්දක් උනාම උඩ තියං ඇවිත් බැනලා කෑ ගහලා යන්න දන්නවා. හැබැයි. අමතක කරන්න හොද නෑ... මේ අයත් මාසෙ අන්තිමට මුදලක් අරගෙන නිහඩවම සේවයක් කරන බව.