බම්ප්
Ashman Well-known member Jul 16, 2014 8,063 2,442 113 kurunegala Oct 13, 2016 #22 ඔව් බන්.. තත්පරෙත් ඇති වරදින්න..
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Oct 13, 2016 #23 ඔන්න බම්පියක්....
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Oct 13, 2016 #25 sirawata
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 13, 2016 #32 කතාව ඇත්ත. හැබැයි.. හැමෝම නරක නෑ. පාසල් සේවය කරන හොද මිනිස්සුත් ඉන්නවා. දැං බහුතරයක් ඉන්න කලබල තරුණ අය අතරේ.. අවුරුදු 20-30 සර්විස් තියෙන පරණ මිනිස්සුත් ඉන්නවා. ඒ අයව ගොඩක් වෙලාවට පාලිකාවක් එක්කම තමා මේ රස්සාව කරන්නේ. පරිස්සම හොදයි.ගොඩක් වෙලාවට වාහනේ පාර අයිනේ නතර කරලා පාලිකාව තමා ළමයින්ව පාර හරහා පන්නන්නේ. සමහර වාහන වල දැං පාසල් යන්නේ මුලින් ගිය ළමයින්ගේ ළමයි. විශ්වාසයක් තියෙනවා ඉතිං.. මේ වෙනකොට ආන්ඩුවෙන් ගොඩක් නීති ගෙනත් තියෙනවා පාසල් සේවා වෘත්තියට. වාහන වල ගුනාත්මකභාවය ගැන ගොඩක් හොයලා බලනවා. ඒත් එක්කම පහුගිය වසර කීපයේදී උන සමහර අවාසනාවන්ත සිදුවීම් වලින් පසුව..අන්තර් දිස්ත්රීක් පාසල් ළමුන් ප්රවාහන සේවා සංගමය.. සමස්ථ ලංකා පාසල් ළමුන් ප්රවාහන රියදුරංගේ සංගමය වගේ.. සංගම් වලින්.. පාසල් ළමුන් ප්රවාහනය කිරීමේදී රියදුරන්ගේ රිය සහයකයන්නේ වගේම වාහන පිළිබදවත් සොයා බලනවා. මිනිස්සු හැම තිස්සෙම හොද කියන්නේ නෑ. මොකක් හරි වැරැද්දක් උනාම උඩ තියං ඇවිත් බැනලා කෑ ගහලා යන්න දන්නවා. හැබැයි. අමතක කරන්න හොද නෑ... මේ අයත් මාසෙ අන්තිමට මුදලක් අරගෙන නිහඩවම සේවයක් කරන බව.
කතාව ඇත්ත. හැබැයි.. හැමෝම නරක නෑ. පාසල් සේවය කරන හොද මිනිස්සුත් ඉන්නවා. දැං බහුතරයක් ඉන්න කලබල තරුණ අය අතරේ.. අවුරුදු 20-30 සර්විස් තියෙන පරණ මිනිස්සුත් ඉන්නවා. ඒ අයව ගොඩක් වෙලාවට පාලිකාවක් එක්කම තමා මේ රස්සාව කරන්නේ. පරිස්සම හොදයි.ගොඩක් වෙලාවට වාහනේ පාර අයිනේ නතර කරලා පාලිකාව තමා ළමයින්ව පාර හරහා පන්නන්නේ. සමහර වාහන වල දැං පාසල් යන්නේ මුලින් ගිය ළමයින්ගේ ළමයි. විශ්වාසයක් තියෙනවා ඉතිං.. මේ වෙනකොට ආන්ඩුවෙන් ගොඩක් නීති ගෙනත් තියෙනවා පාසල් සේවා වෘත්තියට. වාහන වල ගුනාත්මකභාවය ගැන ගොඩක් හොයලා බලනවා. ඒත් එක්කම පහුගිය වසර කීපයේදී උන සමහර අවාසනාවන්ත සිදුවීම් වලින් පසුව..අන්තර් දිස්ත්රීක් පාසල් ළමුන් ප්රවාහන සේවා සංගමය.. සමස්ථ ලංකා පාසල් ළමුන් ප්රවාහන රියදුරංගේ සංගමය වගේ.. සංගම් වලින්.. පාසල් ළමුන් ප්රවාහනය කිරීමේදී රියදුරන්ගේ රිය සහයකයන්නේ වගේම වාහන පිළිබදවත් සොයා බලනවා. මිනිස්සු හැම තිස්සෙම හොද කියන්නේ නෑ. මොකක් හරි වැරැද්දක් උනාම උඩ තියං ඇවිත් බැනලා කෑ ගහලා යන්න දන්නවා. හැබැයි. අමතක කරන්න හොද නෑ... මේ අයත් මාසෙ අන්තිමට මුදලක් අරගෙන නිහඩවම සේවයක් කරන බව.
GAC Well-known member Jul 14, 2009 8,179 677 113 ගෙන්දගම් පොළොve Oct 21, 2016 #34 100% agree yesterday one basted came to race with me, full of kids inside. just stopped and let the basted overtake. driver also a young fellow around 30. I was thinking how irresponsible and careless to take a kid.
100% agree yesterday one basted came to race with me, full of kids inside. just stopped and let the basted overtake. driver also a young fellow around 30. I was thinking how irresponsible and careless to take a kid.
Pathfinder_A2Z Well-known member Jun 10, 2016 9,571 3,670 113 තොණ්ඩුලන්තය Oct 21, 2016 #36 GAC said: 100% agree yesterday one basted came to race with me, full of kids inside. just stopped and let the basted overtake. driver also a young fellow around 30. I was thinking how irresponsible and careless to take a kid. Click to expand...
GAC said: 100% agree yesterday one basted came to race with me, full of kids inside. just stopped and let the basted overtake. driver also a young fellow around 30. I was thinking how irresponsible and careless to take a kid. Click to expand...
Kushan.Chavinda Active member Sep 23, 2016 362 176 43 Oct 21, 2016 #37 Good post...igena ganna deyak thiyanawa... TFS