ඔව් එරන්ජන් ගෝටාව බලයට ගෙන්න බුකියේ හිටිය චරිතයක්.ඉතින් අවුල් වගේ.මේක ඇත්තද?
Ehema kiyala law hari anik subject hari English walin eka parama liyanna baha bn.... Legal nomenclature kiyala ekak thiyanawa bn......ඉන්ගිරිසි අනිවාර්ය විශයක් නෙ. 1 වසරෙ ඉඳල උගන්නව. අවුරුදු 11ක් ඉන්ගිරිසි ඉගෙනගෙනත් බැරිනම් ඉතින් බෑම තමයි
evata sathiyak dekak kiyala dunnama athi. anik field wala ehemaneEhema kiyala law hari anik subject hari English walin eka parama liyanna baha bn.... Legal nomenclature kiyala ekak thiyanawa bn......
ඉංග්‍රිසි බැරුව ලෝ කරලා පුකක් කරන්නද? භාෂාව කියන්නේ මුලිකම දැනුමක්. ඕකවත් නැතුව සංජනනය එන්නැ. ඉස්සර වගේ නෙවෙයි දැන්, ඕක අත්‍යවශ්‍ය දෙයක්. බාහිර උපාදි කරන තැන්වල ඔයිට අන්තයි. උන් එනවා පෝලිමේ, සර් මේ ක්‍රෙඩිට් ඇතිද ඩිග්‍රිය ගන්න අහගෙන. එකෙක් වත් හරියට කරන්නැ. අන්තිමෙදි රජයට බනිනවා.
අපේ උන්ගෙන් 25%ක් ඉංග්‍රිසි පොතපත එලිමෙන්ට්‍රිම කියවන්න පුලුවන් අය උනානම් රට පට්ටට වෙනස් වෙලා.. ලිංමැඩි ගතිය ගිහිල්ලා. මේ පකාලාට ඉංග්‍රිසි පොත සිංහලට හරවලා දිලා ෆිල්ම් එකට සබ් දාලා දිලා ඒක තව පැහැදිලි කරන්න video එකකතුත් දාන්න ඕනාoka witharak newei,
lankawe education system ekath english walin thiyenna one, but hamotama 3 languages aniwarya karala