හීන් නූලේන් කෙලවීම.

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    1611836320322.png
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    1611836541177.png


    මේක ඇත්තද?
    ඔව් එරන්ජන් ගෝටාව බලයට ගෙන්න බුකියේ හිටිය චරිතයක්.ඉතින් අවුල් වගේ.
    ------ Post added on Jan 28, 2021 at 5:53 PM
     
    • Like
    Reactions: CoolBreeze

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    2012 withara hakeem nanath wede dunna ohomama. puluwan taram unge unwa athulata gaththa kiyala proofs ehema share una neda 2014-2015 withara.

    kohomath sir ta udinne dan NANA inne.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Sinhala aya halai.., 😁
    Hakeem version 2(remind what Hakeem did when he was the minister). Seems Sir allows everyone to play their own drama.They have to promote English education first and facilitate them before all. Till Vilachchya, Rabawewa, Akuressa and many rural area have no support. And our sinhala nationals have fear and laziness by born.
     
    Last edited:
    • Like
    Reactions: reddit

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    hamadama madema hitapan. godata enna ona eun ei. made ina ona kiyala dagalana un hamadama madema idiy.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    බදු සල්ලි වලින් ඉගෙන ගෙන මුන් නිකන් නඩු කතා කරනවා නම් කමක් නෑ..... අවුරුදු 10ක් වත් රාජ්යසේවය අනිවාර්ය කරන්න ඕනේ. කලුකෝට් කාක්කෝ...... තෙල් නැවේ වන්දිය අඩු කරලා දුන්න ලු ඒකමතික නඩු, බඩු කපුටු සංසර්ගයෙන්
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    ඉන්ගිරිසි අනිවාර්ය විශයක් නෙ. 1 වසරෙ ඉඳල උගන්නව. අවුරුදු 11ක් ඉන්ගිරිසි ඉගෙනගෙනත් බැරිනම් ඉතින් බෑම තමයි
    Ehema kiyala law hari anik subject hari English walin eka parama liyanna baha bn.... Legal nomenclature kiyala ekak thiyanawa bn......
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,805
    113
    Homagama
    ඉංග්‍රිසි බැරුව ලෝ කරලා පුකක් කරන්නද? භාෂාව කියන්නේ මුලිකම දැනුමක්. ඕකවත් නැතුව සංජනනය එන්නැ. ඉස්සර වගේ නෙවෙයි දැන්, ඕක අත්‍යවශ්‍ය දෙයක්. බාහිර උපාදි කරන තැන්වල ඔයිට අන්තයි. උන් එනවා පෝලිමේ, සර් මේ ක්‍රෙඩිට් ඇතිද ඩිග්‍රිය ගන්න අහගෙන. එකෙක් වත් හරියට කරන්නැ. අන්තිමෙදි රජයට බනිනවා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,805
    113
    Homagama
    oka witharak newei,
    lankawe education system ekath english walin thiyenna one, but hamotama 3 languages aniwarya karala
    අපේ උන්ගෙන් 25%ක් ඉංග්‍රිසි පොතපත එලිමෙන්ට්‍රිම කියවන්න පුලුවන් අය උනානම් රට පට්ටට වෙනස් වෙලා.. ලිංමැඩි ගතිය ගිහිල්ලා. මේ පකාලාට ඉංග්‍රිසි පොත සිංහලට හරවලා දිලා ෆිල්ම් එකට සබ් දාලා දිලා ඒක තව පැහැදිලි කරන්න video එකකතුත් දාන්න ඕනා