හීනෙන් දැක්කා

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ඉස්සරහ වම් පැත්තෙ දත වැටෙනවා.... දවල් 1 ට විතර දැක්කෙ....
    දත් වැටෙන සීන් අවුරුදු 1 1/2 විතර ඉදන් සැරින් සැරේ දකිනව බං... එකම දත නෙවෙයි හැබැයි..... එකපාර ගොඩක් වැටෙනවත් දැකල තියනව... අද දැක්කෙ ඕක....

    ඕව අසුභ දේවල් කියලත් අහල තියනව.... හැබැයි අවුලක් නම් උනේ නෑ තාම....
    :(:(:(
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අවුරුදු 7 දි වැටෙනවා නේ බන්!
    උඹට අවුරුදු 5 ඉඳලම මානසිකව බලපාල ඇති ඒක!
    :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ දතක් වැටෙනව හීනෙන් දැකල මෙච්චර හිතනව නං මැරෙනව එහෙම දැක්කොත් මොනා වෙයිද
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    උඹ දතක් වැටෙනව හීනෙන් දැකල මෙච්චර හිතනව නං මැරෙනව එහෙම දැක්කොත් මොනා වෙයිද
    උබ එහෙම දැක්කොත් මොකද කරන්නේ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ එහෙම දැක්කොත් මොකද කරන්නේ?

    අපෝ ඕනෙ තරං දැකල තියෙනව. එක එක විදිහට මැරෙනව දකිනව. එක පාරක් මැරිල ඉපදිලා ඇස් අරින්නත් කලිං එවෙලෙම මැරෙනවත් දැක්ක. මුලු හීනෙම කලුවරයි ඒත් කොහොම හරි දැනගත්ත දැන් මැරෙන්න යන්නෙ කියල මැරුණ. ගිලිල මැරෙනව දකිනව, වාහන වලට හැප්පිලා මැරෙනව දකිනව.
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    අපෝ ඕනෙ තරං දැකල තියෙනව. එක එක විදිහට මැරෙනව දකිනව. එක පාරක් මැරිල ඉපදිලා ඇස් අරින්නත් කලිං එවෙලෙම මැරෙනවත් දැක්ක. මුලු හීනෙම කලුවරයි ඒත් කොහොම හරි දැනගත්ත දැන් මැරෙන්න යන්නෙ කියල මැරුණ. ගිලිල මැරෙනව දකිනව, වාහන වලට හැප්පිලා මැරෙනව දකිනව.

    සමහරවිට උබ මේ දැනුත් ඉන්නේ හීනෙකද දන්නේ නෑ.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    07vbB3j.jpg

    Dreaming about Teeth | Meaning of Teeth Dreams
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    Machan ikmanata gedara hamogema full medical ekak karanna. .......AMMAGEYI THATHAGEYI .PLZ.....mama ova dakka 2014 idan 2015 Dec 22 230 ta appachchi nathivuna cancer nisa.....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමහරවිට උබ මේ දැනුත් ඉන්නේ හීනෙකද දන්නේ නෑ.

    possible.
    ඒත් හීන අලුත් ඒව. දැන් ඉන්න එක නිදාගන්න කලිං අන්තිමට මතක තැන වෙනකොට තිබ්බ දේවල් වලම continuation එකක්. හීනත් එහෙම continue වෙන්න ගත්ත නං හොයන්නම බෑ මිනිස්සු පිස්සො වෙයි :(
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    possible.
    ඒත් හීන අලුත් ඒව. දැන් ඉන්න එක නිදාගන්න කලිං අන්තිමට මතක තැන වෙනකොට තිබ්බ දේවල් වලම continuation එකක්. හීනත් එහෙම continue වෙන්න ගත්ත නං හොයන්නම බෑ මිනිස්සු පිස්සො වෙයි :(
    එහෙම නොවෙනවා කියන්න බෑනි. මගේ මේ රිප්ලයි එකත් උබ හීනෙන් දකින එකක් වෙන්න පුළුවන්.

    නැත්තන් මරණය කියන්නේ මේකට වෙන්නත් පුළුවන්. උබ මැරිලා ඉන්නේ දැන්. ඊට පස්සේ මෙහෙම තමයි වෙන්නේ. එක එක දේ අත්විදිනවා. ඒත් උබ ඉන්නේ මරණයේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම නොවෙනවා කියන්න බෑනි. මගේ මේ රිප්ලයි එකත් උබ හීනෙන් දකින එකක් වෙන්න පුළුවන්.

    නැත්තන් මරණය කියන්නේ මේකට වෙන්නත් පුළුවන්. උබ මැරිලා ඉන්නේ දැන්. ඊට පස්සේ මෙහෙම තමයි වෙන්නේ. එක එක දේ අත්විදිනවා. ඒත් උබ ඉන්නේ මරණයේ..

    වෙන්න පුලුවන්. මේ වගේ ඕනෙ තරං ඒව තියෙනව. last thursdayism etc. අපි කරන්නෙ ඇත්ත තෝරන එක නෙමේ. වැඩියෙන්ම ප්‍රයෝජන තියෙන predict කරන්න පුලුවන් මොකක් හරි තෝරන එක. එදිනෙදා ජීවිතේ ඉඳන් විද්‍යාව දක්වා තත්වය ඒකයි. ඇත්තක් නෑ. දැන් දකින්නෙ හීනයක් වෙන්න පුලුවන් නැති වෙන්න පුලුවන්. වැඩිම predictive power එකක් තියෙන්නෙ මොකේටද ? වැඩියෙන්ම ප්‍රයෝජන ගන්න පුලුවන් මොකෙන්ද ? වැඩියෙන්ම ආස/ලස්සන/හරි කියල හිතෙන දේ මොකක්ද ඒක තෝරගන්නව.
     
    ඔව් :yes: