Machan ikmanata gedara hamogema full medical ekak karanna. .......AMMAGEYI THATHAGEYI .PLZ.....mama ova dakka 2014 idan 2015 Dec 22 230 ta appachchi nathivuna cancer nisa...
Machan ikmanata gedara hamogema full medical ekak karanna. .......AMMAGEYI THATHAGEYI .PLZ.....mama ova dakka 2014 idan 2015 Dec 22 230 ta appachchi
nathivuna cancer nisa.....
මේකට reply දාන්නමයි ආවෙ හෙන කාලෙකට පස්සෙ...Machan ikmanata gedara hamogema full medical ekak karanna. .......AMMAGEYI THATHAGEYI .PLZ.....mama ova dakka 2014 idan 2015 Dec 22 230 ta appachchi nathivuna cancer nisa.....
මූ මේක කිව්වට මම වැඩිය ගනන් ගත්තෙ නෑ..
ටික දවසකින් දැනගත්තා අපෙ අම්මට cancer එකක් කියලා...
අවුරුදු දෙකක් විතර බෙහෙත් කරා..
දවසක් අම්මා operation එකට ගියා.. එදා උදේ මම ඔය හීනෙම දැක්කා... හවස කෝල් එකක් ආවා operation එක කරන්න බැරි වුනා කියලා...
ඔය විදිහට කිහිප වතාවක්ම වැඩේ කරගන්න යද්දි බාධා ආවා.. කරගන්න බැරි උනා..
මාස තුනකට විතර පස්සෙ කපුවෙක් හම්බෙන්න ගියාම කිව්වා ගුරුකමක් කරලා කියලා... ඒ මනුස්සයා මොනවදෝ පූජාවක් කරලා ඒක කැපුවා කිව්වා..
ඊට පස්සෙ වැඩේ හරි ගියා... කපුවා වැඩේ කරපු නිසාද නම් දන්නෙ නෑ.. කොහොම හරි වැඩේ හරි ගියා..
අම්මටත් හොඳයි දැන්..
ආය ඒ හීනෙ දැක්කෙත් නෑ...
උබලත් මෙහෙම එකක් දැක්කොත් care කරන්නෙ නැතුව ඉන්න එපා...