සිංහළු.. ඊයේ රෑ හීනෙන් GTව දැක්කා කියපන්කෝ.. මාර හීනේ බන්.. මෙන්න මේකයි හීනේ..
ඔන්න ඉතින් මට GTව හම්බවෙනවා.. එච්චර හැන්ඩී නෑ බන්.. But සාමාන්‍යය handsome look එකක් තිබ්බා.. මම මූව දැකලා තිබ්බට ඒ පෙනුම නෙමේ තිබ්බේ.. ඒත් මම අහුවා.. " අඩේ උඹද GT ???
ඔව් බන් මම තමයි... "
උඹලට කියන්න මුට තිබ්බා බන් පට්ට බඩු සෙට් එකක්.. ඔක්කොම බඩු premium looking.. මම ඒත් ඇහුවා කොහෙන්ද බන් උඹට මෙච්චර සල්ලි??? "
ඇයි යකෝ මම 2006 ඉඳන් සයිට් එක කරලා හම්බු කරපුවයින් තමා මේවා ගන්නේ කිව්වා.. ඇඩ්රස් නෑ හුට්ටෝ..." මාර ගති බන් උඩ්ගේ බඩු.. එකක් නෑ චීප්..
ගන් මෙටල් ලුකින්ග් බඩු මූ ගාව තිබ්බේ..හීනේ උච්චතම හරිය තමා.. මූ මාව එක්කන් ගියා උගේ Private Movies බලන තියටර් එකට.. හිකෙයි දාලා යකෝ.. මම ජීවිතේට දැකලා නෑ එච්චර කොලිටි hall එකක්.. Private movie theater.. එච්චරට කොලිටි.. හරියට නිකන් iMAX එකක් වගේ.. මම ඉඳගෙන මූවී එකක් බැලුවා.. මාරම ගති.. මුගේ තියෙන සල්ලි , High Level එක තමා මූ පෙන්නුවේ.. මම ඒත් කල්පනා කලා යකෝ මුට කැරි සල්ලියක්නේහ් තියෙන්නේ කියලා...
මොකද මන්දා බන් මට මූව පෙනුනේ.. ඒත් ඇහැ ඇරිලා බලද්දි ආහ් මේක හීනයක්නේහ් බන් කියලා හිතුනා..
