හීනෙන් GTව දැක්කා...

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව

    1.jpg


    සිංහළු.. ඊයේ රෑ හීනෙන් GTව දැක්කා කියපන්කෝ.. මාර හීනේ බන්.. මෙන්න මේකයි හීනේ..

    ඔන්න ඉතින් මට GTව හම්බවෙනවා.. එච්චර හැන්ඩී නෑ බන්.. But සාමාන්‍යය handsome look එකක් තිබ්බා.. මම මූව දැකලා තිබ්බට ඒ පෙනුම නෙමේ තිබ්බේ.. ඒත් මම අහුවා.. " අඩේ උඹද GT ???:baffled: ඔව් බන් මම තමයි... ":yes:

    උඹලට කියන්න මුට තිබ්බා බන් පට්ට බඩු සෙට් එකක්.. ඔක්කොම බඩු premium looking.. මම ඒත් ඇහුවා කොහෙන්ද බන් උඹට මෙච්චර සල්ලි??? ":shocked: ඇයි යකෝ මම 2006 ඉඳන් සයිට් එක කරලා හම්බු කරපුවයින් තමා මේවා ගන්නේ කිව්වා.. ඇඩ්‍රස් නෑ හුට්ටෝ..." මාර ගති බන් උඩ්ගේ බඩු.. එකක් නෑ චීප්..:( ගන් මෙටල් ලුකින්ග් බඩු මූ ගාව තිබ්බේ..

    හීනේ උච්චතම හරිය තමා.. මූ මාව එක්කන් ගියා උගේ Private Movies බලන තියටර් එකට.. හිකෙයි දාලා යකෝ.. මම ජීවිතේට දැකලා නෑ එච්චර කොලිටි hall එකක්.. Private movie theater.. එච්චරට කොලිටි.. හරියට නිකන් iMAX එකක් වගේ.. මම ඉඳගෙන මූවී එකක් බැලුවා.. මාරම ගති.. මුගේ තියෙන සල්ලි , High Level එක තමා මූ පෙන්නුවේ.. මම ඒත් කල්පනා කලා යකෝ මුට කැරි සල්ලියක්නේහ් තියෙන්නේ කියලා...

    මොකද මන්දා බන් මට මූව පෙනුනේ.. ඒත් ඇහැ ඇරිලා බලද්දි ආහ් මේක හීනයක්නේහ් බන් කියලා හිතුනා..:oo:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    1. තමන්ගේ මනසට එන විවිදාකාර තොරතුරු අහඹු අයුරින් ගලපා ගැනීම තමයි හීන කියන්නේ.
    2. හීනයක් කියන්නේ, තමන්ගේ අභ්‍යන්තර සිතුවිල්ලක් මිස, බාහිරින් එන දෙයක් නෙවෙයි.
    එනයින්, උඹ Private movie theater එකක් ගැන මෑතකදී අහලා හෝ දැකලා හෝ තියනවා කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා.
    නමුත් උඹ එකට උඹගේ මනසින් ප්‍රමාණවත් කාලයක් ලබාදීලා නැහැ හිතන්න.
     
    • Wow
    Reactions: BuLaTha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,252
    166,480
    113
    එකමත් එක රටක
    උබට මේ දවස් වල depression වගේද එක එකාගේ වත්කම් දැකල ? :baffled:


    මොකද්ද සිංහළු මේ වෙන්නේ.. :baffled: ඔන්ටර්පර්නෝ එකට යන වාරයක් පාසා ඩිප්‍රේෂන්.. මූ ගේකුත් ගහලනේ.:shocked: ඈහ්.. BMW එකක් පදින්නේ කොළුවා... දැන් ඉතින් කියාපල්ලා ඕකේ 96k ඉන්නවා 40ක් වගේ තමයි රඟන්නේ කියලා... :(

    කොහොමද බන් මෙහෙම හම්බ කරන්නේ? හනේ මන්දා බන් කවදා ගොඩ යන්න ලැබෙයිද මන්දා.. :dull:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Private Movies බලන තියටර් කියොගෙන එද්දි හිතුනෙහ් අන්තිම හරියේ ජිටි කටටවත් දෙන්නහ් ඇති කියලා ...
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    තියටර් එකේ බොක්ස් එක්කටද ගියෙ බන් ?

    අනේ මන්ද මූට ඇඩ්මින් කමක්වත් දෙන්නම් කියල වරදට පොළඹවගෙනද දන්නෙත් නෑ ලොක්කා.. :( :lol: :lol:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    GT handsome na.mama photos dakala tiyenava. mama hitanne na kello set vena ekek kiyala.ekata apita rata vatema badu. eka call eken 10k enava
    ඒ උනාට උබට ෆෝරම් එකක් නෑ නෙහ් හූ😂😂😂