හීන පලඵල උදව්...

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    කවුරු හරි කියනවද අපි දැකපු හීනෙකින් කියවෙන්නේ මොන වගේ දෙයක්ද කියලා හරියටම දැන ගන්න පුලුවන් විදියක්. ඒ කියන්නේ අපි දැකපු හීනෙට අනුව පලාඵල දැන ගන්න පුලුවන් මොකක් හරි සේවය්ක් හෝ සේවාවක් සපයන තැනක් ගැන. රේඩියෝ එකේ නම් ඇහිල තියෙනවා. නමුත් ඕවට ගන්න බෑනේ ලේසියෙන්. නැත්නම් ඒ රේඩියෝ එකේ කියන කෙනාව සම්බන්ධ කරගන්න පුලුවන් ක්‍රමයක් හරි...