හීන වලදි හුගක් සෘණාත්මක ඇයි

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    හීන වලදි හුගක් සෘණාත්මක ඇයි

    අපි සාමාන්‍ය ජීවිතේදි හුගක් මානසිකව ෆිට් වුනත්, හොද විදිහට වෙයි කියල හිතල වැඩ කළත්, අපිට පේන හීන වලදි ඒකෙ අනිත් පැත්තනෙ වෙන්නෙ....ඒ කියන්නෙ අන්ත සෘණාත්මක විදිහට හිතන්නෙ...අපි නිකන් හිතමුකො ඇත්තටම අපිට සෙට් එකක් අපිට ගේමක් දෙන්ඩ එනව...අපිත් දන්න වැඩ කිඩ දාල ඇටෑක් එකක් දෙනව...ඒත් හීනෙන් පොඩි එකෙක් "අඩෝ ශෝ බෝ තියා ගන්ඩ එපා "කියල පොඩි සද්දයක් දැම්මත් ,හෙමින් සැරේ ලිස්සලා යනවා ඇයි ඒ...මට විතරක් වෙන සීන් එකක්ද මේ..
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ගහගන්න එකකින් ලිස්සලා යනවා කියන්නේ සෘනාත්මක විදිහට හිතනවා නෙවෙයි ගොඩක් වෙලාවට මොලේ පාවිච්චි කරනවා කියන එක :P මමනම් හීන වලදීනම් මැරුම් කන වැඩමයි කරන්නේ
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol:
    ගහගන්න එකකින් ලිස්සලා යනවා කියන්නේ සෘනාත්මක විදිහට හිතනවා නෙවෙයි ගොඩක් වෙලාවට මොලේ පාවිච්චි කරනවා කියන එක :P මමනම් හීන වලදීනම් මැරුම් කන වැඩමයි කරන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං ඊයෙ රෑ දැක්ක අයිස් කඳු මැද්දෙන් කෝචිචයක් යනව කෝච්චියෙ පෙට්ටි වෙනුවට තියෙන්නෙ මැද්දෙන් කපපු කොකො කෝල බෝතලුයි විනිවිද පේන ප්ලාස්ටික් කෝප්පයි මාත් කෝප්පෙක හිටියෙ එක පාරට කෝච්චිය පීලි පැනල කෝප්ප බෝතල් ඔක්කොම සීසීකඩ විසිවුනා මායි තව කව්ද එකෙකුයි හිටපු කෝප්පය්ක විසීවෙලා ගිහිං අඩිය යටට හිටින්න හිම ගොඩක ඇනුන ඇනුන පාරට ඒක මීටර් 5ක් විතර හිම යටට බැස්ස. බිත්තිය දිගේ බඩගාගෙන ගොඩ එන්න හැදුවත් හරි ගියෙ නෑ හීතලට ටික ටික උඩිනුයි වටෙනුයි හිම හැදෙනව ඉතිං දඟලල වැඩක් නෑ කියල එහෙම්ම හීතලේ මැරිල යන්න කෝප්පෙ අඩියෙ බුදියගත්ත එහෙම්ම මලා :oo: :oo:
    මැරුණ විතරයි එක පාරට හීනෙන් ඇහැරුණා ඇහැරිලා බලද්දි මේසෙ උඩ හිම ටිකක් තියෙනව ඒ හිම ටික දිහා බලං ඉන්දැද්දි ඒ හීනෙනුත් ඇහැරුනා දැන් ඇහැරිලා මේකත් සමහර විට හීනයක්ද දන්නෑ :eek: :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නං හීන වලදී සිංහයා වගේ ඇත්ත ජීවිතේ පුස්පැටියෙක් වගේ. :oo:

    හම්මේ වීර ක්‍රියා සෑහෙන කරලා තියෙනව බන් හීනෙන්
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,562
    1,257
    113
    මෙන්න මෙතන
    මම නං හීන වලදී සිංහයා වගේ ඇත්ත ජීවිතේ පුස්පැටියෙක් වගේ. :oo:

    හම්මේ වීර ක්‍රියා සෑහෙන කරලා තියෙනව බන් හීනෙන්

    යකෝ මම හීනෙන් ගහල තියෙන ගැහිල්ලට ලංකාව මේ වෙනකොට ජනගහනය අතින් චීනෙත් පරද්දලා
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    hina walin penne godak hithe tiyena fear eka ekko labuna nethi dewal,labaganna tiyenawa ewa.eka ithin manase heti.manasa hematissema try karanne thamanwa beraganna.self preservation instinct.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හීනෙන් නිතරම වගේ ක්‍රිකට් ගහනවා. ඕපනින් ගියදාට ඩබල් ට්‍රිපල් සෙන්චරි දානව. සෘණාත්මකයි කියන්න අමාරුයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇට්ටරයා;21422595 said:
    යකෝ මම හීනෙන් ගහල තියෙන ගැහිල්ලට ලංකාව මේ වෙනකොට ජනගහනය අතින් චීනෙත් පරද්දලා
    ඒවා හීන වලටම විතරක් සීමා වෙන්නෙ ඒක තමා :P
     
    • Like
    Reactions: nidarsha91

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම හීනෙන් නිතරම වගේ ක්‍රිකට් ගහනවා. ඕපනින් ගියදාට ඩබල් ට්‍රිපල් සෙන්චරි දානව. සෘණාත්මකයි කියන්න අමාරුයි
    අර තනියම බැට් එකක් අරන් ඇවිත් පිස්සෙක් වගේ උදේට ගෝල්ෆේස් එකේ වනන්නේ ඒ උඹද :oo:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    :D

    මං ඊයෙ රෑ දැක්ක අයිස් කඳු මැද්දෙන් කෝචිචයක් යනව කෝච්චියෙ පෙට්ටි වෙනුවට තියෙන්නෙ මැද්දෙන් කපපු කොකො කෝල බෝතලුයි විනිවිද පේන ප්ලාස්ටික් කෝප්පයි මාත් කෝප්පෙක හිටියෙ එක පාරට කෝච්චිය පීලි පැනල කෝප්ප බෝතල් ඔක්කොම සීසීකඩ විසිවුනා මායි තව කව්ද එකෙකුයි හිටපු කෝප්පය්ක විසීවෙලා ගිහිං අඩිය යටට හිටින්න හිම ගොඩක ඇනුන ඇනුන පාරට ඒක මීටර් 5ක් විතර හිම යටට බැස්ස. බිත්තිය දිගේ බඩගාගෙන ගොඩ එන්න හැදුවත් හරි ගියෙ නෑ හීතලට ටික ටික උඩිනුයි වටෙනුයි හිම හැදෙනව ඉතිං දඟලල වැඩක් නෑ කියල එහෙම්ම හීතලේ මැරිල යන්න කෝප්පෙ අඩියෙ බුදියගත්ත එහෙම්ම මලා :oo: :oo:
    මැරුණ විතරයි එක පාරට හීනෙන් ඇහැරුණා ඇහැරිලා බලද්දි මේසෙ උඩ හිම ටිකක් තියෙනව ඒ හිම ටික දිහා බලං ඉන්දැද්දි ඒ හීනෙනුත් ඇහැරුනා දැන් ඇහැරිලා මේකත් සමහර විට හීනයක්ද දන්නෑ :eek: :eek:

    ඕක බලන කතා වල අවුලක්ද දන්නේ නෑ.. :baffled: මාත් එක දවසක් හෙන සයිස් බයික් එකක කාර් එකක් පස්සෙන් පන්නන්දී ඇක්සිඩන්ට් වෙලා පාලම උඩින් විසි වෙලා ගිහින් වතුරෙ ගිලිලා මැරුණා.. ඇහැරුනහම මම පුටුවේ ඇල වෙලා ටීවී බලනවා.. එතකොටම පිටිපස්සෙන් එකෙක් ඇවිල්ල එක පාරටම බෙල්ල කැපුවා.. ටික වෙලාවක් හුස්ම ගන්න බැරුව ගැහි ගැහි ඉඳලා මුළු පරිසරේම සුදු වෙන්න ගත්තා.. එතකොට ආයිත් ඇහැරුනා :rofl:
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • mata nan heena kiyanne aluthma campus ekak 7D wage entertain karanna labena. yako me mola gediyata monatharam nam magulak karanna puluwanda kiyala hithagnnawath ba. man dakinnema mage nadayo yaluwo wage aya marena ewa. godaak welawata. mata puduma a katha wala parisaraya. eka man dakapu ewa wagema nirmitha ewath... asambhawyath na ban ewa. maarama creative. mata nan me lecturersla kiyona slide kiyawala nan me gvthe niyama athal eka kawamadakawath hoyanna ganna haki wei kiyala sakai.

    dawasak foreign kellekwa dakka amuthu beach ekak laga home ekaka... pixel ekak diha balan athe gahalawath aththatama windath ehema sathutak nam labanna hakiwei kiyala sakai :love:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :D

    ඕක බලන කතා වල අවුලක්ද දන්නේ නෑ.. :baffled: මාත් එක දවසක් හෙන සයිස් බයික් එකක කාර් එකක් පස්සෙන් පන්නන්දී ඇක්සිඩන්ට් වෙලා පාලම උඩින් විසි වෙලා ගිහින් වතුරෙ ගිලිලා මැරුණා.. ඇහැරුනහම මම පුටුවේ ඇල වෙලා ටීවී බලනවා.. එතකොටම පිටිපස්සෙන් එකෙක් ඇවිල්ල එක පාරටම බෙල්ල කැපුවා.. ටික වෙලාවක් හුස්ම ගන්න බැරුව ගැහි ගැහි ඉඳලා මුළු පරිසරේම සුදු වෙන්න ගත්තා.. එතකොට ආයිත් ඇහැරුනා :rofl:

    :D :D
    ඊට පස්සෙ ඇහැරිලා මේ දකින්නෙත් හීනයක්ද දන්නෑ :( :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමහර විට මරුනහම හොයා ගන්න පුළුවන් වෙයි :rolleyes:

    අපි වලිගයක් තියෙන කකුල් හතරෙ ඇඟ පුරාම කොරපොතු තියෙන වෙන සත්තුන්ගෙ ජරාව කන සත්තු ජාතියක්ද දන්නෙත් නෑ බං මේ හීනෙන් මිනිස්සු වගේ පෙනුනට :sorry: :sorry: