හීන වලදි හුගක් සෘණාත්මක ඇයි
අපි සාමාන්‍ය ජීවිතේදි හුගක් මානසිකව ෆිට් වුනත්, හොද විදිහට වෙයි කියල හිතල වැඩ කළත්, අපිට පේන හීන වලදි ඒකෙ අනිත් පැත්තනෙ වෙන්නෙ....ඒ කියන්නෙ අන්ත සෘණාත්මක විදිහට හිතන්නෙ...අපි නිකන් හිතමුකො ඇත්තටම අපිට සෙට් එකක් අපිට ගේමක් දෙන්ඩ එනව...අපිත් දන්න වැඩ කිඩ දාල ඇටෑක් එකක් දෙනව...ඒත් හීනෙන් පොඩි එකෙක් "අඩෝ ශෝ බෝ තියා ගන්ඩ එපා "කියල පොඩි සද්දයක් දැම්මත් ,හෙමින් සැරේ ලිස්සලා යනවා ඇයි ඒ...මට විතරක් වෙන සීන් එකක්ද මේ..

මමනම් හීන වලදීනම් මැරුම් කන වැඩමයි කරන්නේ 

මාත් එක දවසක් හෙන සයිස් බයික් එකක කාර් එකක් පස්සෙන් පන්නන්දී ඇක්සිඩන්ට් වෙලා පාලම උඩින් විසි වෙලා ගිහින් වතුරෙ ගිලිලා මැරුණා.. ඇහැරුනහම මම පුටුවේ ඇල වෙලා ටීවී බලනවා.. එතකොටම පිටිපස්සෙන් එකෙක් ඇවිල්ල එක පාරටම බෙල්ල කැපුවා.. ටික වෙලාවක් හුස්ම ගන්න බැරුව ගැහි ගැහි ඉඳලා මුළු පරිසරේම සුදු වෙන්න ගත්තා.. එතකොට ආයිත් ඇහැරුනා 