හීන (Dreams)

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අනේ මන්දා මේවනම්..මට තේරෙන් නෑ....:sorry:
ඇයි අනී............ උයාට හීන ‍පේන්නැද්ද නැත්නම් දකින්න වෙලාවක් නැද්ද?
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ඒත් හීන අපිට අලුත් බලාපොරොත්තු අරන් එනවා...හිත සැහැල්ලු කරනවා...
අර සිංදුවක් තියෙන්නේ...
" පෙනෙනා නිසා අදුරේ පවා - සිහිනේ වටී පැතුමට වඩා..... "

හොද නිර්මාණයක් සහෝදරී....
Weldone.....
 
shenat

Well-known member
  • May 13, 2007
    58,190
    86,404
    113
    ආශ්චර්යමත් රටක
    poems.jpg

    hmmmm........ :):)

    lassanai.:)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඒත් හීන අපිට අලුත් බලාපොරොත්තු අරන් එනවා...හිත සැහැල්ලු කරනවා...
    අර සිංදුවක් තියෙන්නේ...
    " පෙනෙනා නිසා අදුරේ පවා - සිහිනේ වටී පැතුමට වඩා..... "

    හොද නිර්මාණයක් සහෝදරී....
    Weldone.....
    ස්තුතියි සහෝදරයා අදහස් දැක්වුවට
    hmmmm........ :):)

    lassanai.:)
    ස්තුතියි
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,755
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    thiyagena hitapu hina okkoma wenas wenakota mehema hithenawa..:rolleyes:
    hithagena hitapu dewal wena unama....karanawamai kiyala hithagena hitapu dewal samahara dewal nisa atha erala dala inna hithunama...hmmm...

    man hithanne wena peththakatada manda...eth meka kiyawanakota man gena hithala hithanakota ehema thama mata kiyanna wenne..
     
    ස්තුතියි අදහස් දැක්වුවට
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සන අරුත් නිර්මාණයක්...වෙලාවකට හිතෙනවා හීන වලටම වෙලා ඉන්න ඇතිනම් කියාල...ඒත් ඉතින් අපිට ජීවත් වෙන්න වෙන්නෙ පියවි ලොවේනෙ....හීන වල තරම් අපිට ඉක්මනට අපි කැමති දේ ලැබෙන තැනක් නැහැ... වෙනස් මාතෘකා මත දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම් දිලි... හැබැයි ඉතින් භය හිතෙන හීනයක් දැක්කම ආයෙ හීනත් එපාවෙනවා....
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ලස්සන අරුත් නිර්මාණයක්...වෙලාවකට හිතෙනවා හීන වලටම වෙලා ඉන්න ඇතිනම් කියාල...ඒත් ඉතින් අපිට ජීවත් වෙන්න වෙන්නෙ පියවි ලොවේනෙ....හීන වල තරම් අපිට ඉක්මනට අපි කැමති දේ ලැබෙන තැනක් නැහැ... වෙනස් මාතෘකා මත දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම් දිලි... හැබැයි ඉතින් භය හිතෙන හීනයක් දැක්කම ආයෙ හීනත් එපාවෙනවා....
    ඉහි ඉහි .......... ස්තුතියි පියුම්
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Lassana kawak sis :)

    "Nimawak nathi aramunak nathi terumak nathi sihinayak........ "

    Sihinayak Wee numaba inna mage neth abiyasa....
    Jiwithey hamadatamath manda......
    e sihinaya wuwa sundarai mata......
    dase aga numba pipi niza
    ....

    dreamz n hopes makes ppl alive so why dont we keep dreaming :rolleyes: