Questions හීල්ස් දාගෙන යන එවුන්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    හීල්ස් දාගෙන වැඩට වගේ යන එවුන් තමන්ගේම වාහනයක් නැත්නම් හෙන කට්ටක් නෙමේද බන් කන්නේ
    ඇවිදින්නේ කොහොමද kiයල අපිට හිතාගන්න බැහැ
    සමහර එව්වා ලිස්සන materials වගේ