අයින් කරල මිනිස්සු යන්නෙ තනියම තේරිලා..
කරන්න ගිහිල්ලා හොඳ ඉන්නෙ බර කෙලවිලා..
කියන දේ නම් මූනට
නෑ ඉන්නෙ මන්නම් පස්ස ගහලා..
අඩෝ අපේ සිංදු මෙන්න කොල්ලොන්ට පිස්සු ගහල....
දෙන්නම් නැලවෙන්න සුදු ඔලු කැරකෙන්න,
මට කාකි කිට ඕන්නෑ දුරින් ඉද්දි අඳුරන්න,
බෑ මගෙන්නම් ජම්මෙට රැප ඇඟෙන්නම් ගලවන්න,
මං කපන්නෑ යාලුවො
කෙල්ලො ලඟනම් පොරවෙන්න.....
මැරුනම මලගේ දාපං මගෙ සිංදු ගැස්සිලා ගමේ උන් නින්දෙන් නැගිටින්න..
හොඳ වචන පිට කරපං සුභ වෙන්න, ඉල්ලන්නෙ අම්මේ ඔය බඩේම ආයෙ ඉපදෙන්න..
කියවන්නම් හිත.
තොපෙ මූන මං දැක්කම..
කටපාඩම් කොල්ලොන්ට,
අපෙ රැප ඩො ඇහුවම..
තං උස්සල පෙන්නං ඉන්නෙ,
ඒවා බඩේ ගැලෙව්වම..
කසන්නෙ හැමතැනම ආතල්නේහ් බං වැදුනම...
අපිට කොයිද මාලූ...
අපි කොල්ලො යන්නෙ නෑනෙ මූදූ...
අඩො මගේ කෑල්ල ඒම නෑලූ..
කැරකිලා වැටෙයි නැග්ගොත් ඒකි පෝරූ....!
උතුර දකුණ මාරුවෙන්න දෙන්නෙ අත පුරවල..
රැප මගෙ කසිප්පු යන්නෙ පපු ගලවලා..
යන්නෙපා කෙල්ලො පස්සෙන්නම් ආදරේ නම් ඉල්ලලා..
කැඩිච්ච හිත අරන් වරෙන් දෙන්නම් මං අලවල...
තනිකඩව ඉඳල,
ගිහින් අත්වල රේඛා.

ඇඟ නින්ද ඉල්ලයි සල්ලි ඇති කියල...
හම්බ කරපුවා BAR එකේ තියලා..
ලෙඩ විතරයි ඉතුරු වස මෝඩයා කරලා..
බලාගෙන හිටියා මේ ඇතිවෙලා..
ලඟින් ඉන්න හොඳ මිනිස්සු බං නැතිවෙලා..
හෙව්ව හේතුව හිතාගන්න බෑ මට,
ලොකු සීන් දාපු නංගිලා අද ආං.. බඩවෙලා..
දැක්කා කෙල්ලෙක් දුර ඉන්නව හිටගෙන
මම ගිහිල්ලා ඇහුවා මට ඔයා කෙල්ලෙ කැමතිද..
කිව්වා (කැමතියි) ඔයාට ඔය බඩ නැත්තං
තොපිත් කලුයි තමයි මේ ලෝකේ cream නැත්තං...
නුවර ඉපදෙන්න කොල්ලො ඕනෙ පින..
ඇතුල සුද්දයි..
කොල්ලො දනී මධුවගෙ ගැන..
මේ rap පැනඩෝල් මට හැදුනම උණ..
වචනෙ දුන්නොත් චරිතයක් නෙමෙයි මාරු වෙන...
Hook 1.49
අපි ආතල් ලෝකෙක ඉන්නේ. නැති දේවල් ගැන හිතන්නෑඩො මං...
මිනිස්සු මාර විදියට වෙනස් වෙන්නේ, තේරුම් අරන් ජීවත් වෙලා අපි යං...
මේ හැමදේම අපිටනෙ වෙන්නේ, සේරම කරේ ගෙනියනකං...
මුං ඉන්නකං අපිට බනින්නෙ මැරුනම බොරුවට කඳුලු හලං...
Shana ( 2nd verse )
හීතල හැන්දෑවේ කෝපි එක්ක weed
හරි අමුතුම ලෝකවල පාවේ../
මාතර වැල්ලෙමං ආසම උඹ එක්ක
ඇවිදින්න අද මොකො නාවේ../
සූපින් වැඩදාලා චාටර් වෙලා නෙමේ
ගමදාල නරගෙට ආවේ../
කරකලා අතැරියත් පෙරකල පිනටමං
හරි පැත්ත වැඩ මාලිමාවේ.../
බොරු සීන් දාගෙන ඉන්න උන්ට මැඳගිල්ල..
දෙන්නං කන කීං ගාගෙන යන්න රැපෙන් ගැලපිල්ල..
ස්.. ස්.. සුදු කොයිදෑ යන්නෙ set වෙන්නෑ උඹෙ ඇඹරිල්ල.. cut වෙන්නෑ මොන ගැට්ටෙන් ආවත් හොඳකරනවා දැඟලිල්ල..
වෙඩි වගෙ




ඇම්බුස් දාල රැපදෙන්නම්,
පන්නල ගන්නව දිස්ඨිය,
දෙන්නං තට්ටුව පෙන්නල බැස්ටිය,
ඕම.. ඉඳගන්නකො කස්ටිය,
ඇතිවෙන්න මම සැපදෙන්නම්,
පින තිබ්බොත් බොලා ඉන්න කාලෙක ආයෙත් උපදින්නම්..
බලං ආයෙ හැරිලා, පිනනෑ පවු පිරිලා
බුරන බලු නොකති කඳු යන්නෙ නෑ පෙල්ලිලා..
ඔව් මේකට මං හරි කැමති බං ඒකනෙ ඉන්නෙ එල්ලිලා..
ඩෝ සද්දෙට දාගෙන අහපං මල්ලි යන්න පපු පැලිලා.....
මේ කුණු කය දවසක පොලවට දිරනෝ....
මල් සිංදු හැතිකරෙ තාමත් හොටු පෙරනෝ..
මම ආතල් දෙන්නම් ඔලු යන්නෙ සහලෝ...
උඹ කුම්බලා මාලු කැවානං දැන විඳවාපං බළලෝ...
හකු දෙක බැස්සෙ මචං තෝරා ගහලා

වටමේස high crowd සැප දැම්මෙ බෝර ගහලා

කටකහනවට නෙමෙයි කිව්වෙ උපතින්ම දාංගලේ,
විටකාගෙන උනු කාලෙ මතකයි බං පාරෙ බැහැල....
දුක නයා වෙද්දි මචං සැප හැලමුකටි
අවංකයා වගේම වෙන්නෝන කපටිත්
දැලි රැවුලක් වවාලා, නැහැ රෑ දවාලක්
නාහෙට නෑහුවත් අපි කන්නෙ ටිපිටිප්
මොලකනවා කොල්ලොන්ගෙ සිංදු අපි හැදූ
වීරකැටි කොලු සමඟ උඩරට මදූ...
බෙන්ස් අවුඩි සෙකන්ඩ් දොරේ රෝද දෙකෙන් වැඩදාගෙන යකඩ යන අපිට මොන A/C ද සුදු...
Hook -
සඳ මෝදු වෙලා දිලිසෙන්නෙ
ගගනගාමියො වෙලා ඉගිලෙමු බං..../
අද ඉන්නෙවුන් නෑ හෙට ඉන්නෙ
කිසිදෙයක් සදකාලිකම නැනෙ බං..../
ලඟපාත නෑනෙ නිවන පෙනෙන්නේ
ආපු චාරිකාව හොඳින් ගතකරපං.../
මෙකෙ මාර සීන් මචං වෙන්නෙ
බලං උඹ උඹගෙ ගේම ගහපං.../
Call එපා මට එපා කරදර
Busy හොඳටම busy හොඳටම වැඩ
අමනාප වෙලා වගේ මගෙ දකුණත
ඉර දකින පින බං එක ඉරිදට
ඇති වෙලා ඇති මට මහ මග කට්ටක්
ගෙදර බරට යන්නේ මට මොන රස්සා
පිනට කනවා කියලා දොදොදොදො දෝසා
කෙල්ල තමයි කන්න දෙන්නේ දැන් pizza
තනිවෙන තරු එක දෙක දුටුවා
තව හති වැටුනම හිත වැටුනා
මම තැවෙන්නෙ නෑ යාලූ
මට මිදෙන්න ඕනා ලූ
තරු ගණින්න බෑ යාලූ
තව හිතන්න ඕනා ලූ
මම තැවෙන්නෙ නෑ යාලූ
මට මිදෙන්න ඕනා ලූ
තරු ගණින්න බෑ යාලූ
තව හිතන්න ඕනා ලූ
සඳ කිමිද කඳු පන්තිය මත වැතිරේ
මද සුළඟ සමග ගත හා නැටතේ
මළුවේ, වැලි පතුලට සැප වේ
නැති වේ, හෙට තුන් බිය නැති වේ
සඳ කිමිද කඳු පන්තිය මත වැතිරේ
මද සුළඟ සමග ගත හා නැටතේ
මළුවේ, වැලි පතුලට සැප වේ
නැති වේ, හෙට තුන් බිය නැති වේ
Yah
Ravi Jay
Yuki B
Yuki
මම එහේ
උඹ ඔහේ
මලෙන් එක කූරයි
දණින් වැටී හූරයි
දැක්කා මගේ මූණ
අවලස්සන මූණක්
මගෙ හිත කෙලින් නූලක්
දුවන් නැතිනම් බොරුවක්
මම මැරුණත් මොකෝ බං
මෙහෙ ලැගලා කොරෝනා
ගින්නෙන් දැවෙන මා මිතුර
මං කෙසේ පෙන්නන්න ද
මොක්පුරය නුඹ නොදුටු ඒ
ඉඳ හිට එන කරුමේ පින නොම වේ
ඉන්න දැනගෙන ඉන්න
තැන ඉදන් ඉන්න පාඩුවේ ගමනේ මේ
පෙත්තෙක් නෙමේ හිමාලේ ඉත්තෙක්වත් නොම වේ
සිරි සිතක අසිරි සැරසිලා බොරුවෙන්
Yoh Bro මේකයි ධර්මේ
නුඹ මා දිනක මේ පොළොවෙ වැතිරේ නැතිවේ
මලෙන් එක කූරයි
දණින් වැටී හූරයි
දැක්කා මගේ මූණ
අවලස්සන මූණක්
මගෙ හිත කෙලින් නූලක්
දුවන් නැතිනම් බොරුවක්
මම මැරුණත් මොකෝ බං
මෙහෙ ලැගලා කොරෝනා
තනිවෙන තරු එක දෙක දුටුවා
තව හති වැටුනම හිත වැටුනා
එන්නෙ ගින්නම් මැදින් මම රට කලත්ත
යාලු බලං ඉන්නෙ යන්නද මා පරද්දා
එක පාරක් මිස දෙපාරක් කියන්නෑ
හිස නමං වරෙන් දන ගහන්
කියමුඩෝ ලලල්ලලා.....
අයින් වෙයං මගෙ පාරින්
පලිගන්න වෙලාවයිඩෝ මේක මගෙ වාරෙ
ඉල්ලන් මාමයිට් ගාගන්නෙ
කව්ද මගෙ රාලේ
පැත්තට වෙලා ඉදිං
අවසානයි උබෙ කාලේ
යෙ පරාජිත වෙලා සිත
ඉන්නෙ පාඩුවෙ ඇයි මලානික වෙලා නිග
නැගිටින්න හිතට ධෛර්යය රැගෙන බං
අතට සල්ලි ලැබෙන කන්
කට්ට කාපං තැනට එන්න
ඉන්න එපා වාරෙ ලැබෙන කං
හැකියාව නුබෙ ගැලපුනෙ පොඩ්ඩක්
ඒක නිසයි ආවෙ මෙතනට
අල්ලං ගොට්ටක්
දැගලුවොත් වෙන්න දෙන්නෙ
බෝල මූන රොට්ටක්
අපි එක්ක බලද්දි
උබ චූටි රොඩ්ඩක්
ගින්දර වදන් හඩ තලන් හෙ..හෙ..
රිද්දල මාව කන්ඩ තමා හෙ..
අඩො විස්තරේ මේකයි
ඉස්සර වගේ නෙවෙයි
මම ඉල්ලල ඇති
බැස්ස මම පිටියට
වරෙං මගේ රැස් බලා....
අංගම්මන සුමන...
Costa÷
මාතර කිබුලි තමයි මම
උබ තමයි මැඩිය
හිල පොඩි ඔරු ආසායි මම කැ#ය
මම කිබුලෙක් හැබැයි
කට හොද පැනිය
ඕන ඔන කිබුලියො ලග මගෙ හිටියා
ගහල මම පැනිය කරා ඉවුර ලගට ලයින්
ආදරේට කෙල්ල ආවා අම්ම නැතුව පයින්
වෙනද වරේ මාත් පැනිය කොල්ල ලුකින් ෆයින්
වැසට තෙමෙන්නෑනෙ මගෙ කිබුල් හම
අල්ලන්නෙ උබව බෙල්ලෙන් මම අද
වන වන හැමදාම උබෙ ඔය ලොකු තන
රෙදි අපුලනව නේද උබ ගල ලග
බලං උන්න මම කාලය
හෙව්ව මම වාරයක්
අද කෑවොත් මම උබ ඉන්න පුලුවන් කාලයක්
මං උබෙන් කපල බාගය්ක් හැංගුව යට පාලමක්
මේ කොරොනාව ශාපයක්
නැ කන්න අපිට ප්‍රානයක්...