
"මුහුණ ආවරණය" යන්නෙන් පැළද සිටින තැනැත්තාගේ ඇස්වලට ඉහලින් ඉදිරියෙන් විහිදෙන්නාවූ සහ මුළු මුහුණම හෝ මුහුණෙහි කොටසක් ආවරණය වන්නාවූ විනිවිද පෙනෙන ආරක්ෂක මුවාවක් සදහන් වේ
මේකෙන් කියන්නේ නැනේ බන් ෆුල් ෆේස් තහනම් කියලා .... එකම දේ ටින්ට් කරපු වියිසර් පාවිච්චි කරන්න බැ

උසාවියේ නඩුව තාම ඉවර නැති නිසා ඕක ක්‍රියාත්මක වෙන්නේ නැ ...නිකන්ම නිකං ගැසට් එකක් විතරයි ......... ක්‍රියාත්මක වෙන්න කලින් ඔය ගැන ප්‍රසිද්ද කරන්න ඕනේ .... නඩුව දින්නා නම් ඔය ඔක්කොම ඉවරයි


ෆුල් ෆේස් තහනම් කියලා නැනේ බං මේකේ....
ඕකුං ව්‍යංගයෙන් ගහන්න හදන්නෙ. නොදකින් පොන්න පොලිස් bump. 
ගමේ එතකොට කොහොමද පොලිස් බල්ලන්ට කරුණු දක්වන්නේ? නඩු අංකය එහෙම දෙන්න බැරිද?![]()
නොකියා කියල.ඕකුං ව්‍යංගයෙන් ගහන්න හදන්නෙ. නොදකින් පොන්න පොලිස් bump.
![]()
