Apitanam hodata ninda yano broරෑට නින්ද යන්නේ නැත්නම් හොඳම එක ඇහරිලා ඉන්න එක.රෑට මොකක් හරි වැඩක් රන එක.එක්කො ගේම් එකක් ගහනවා.නැත්නම් ෆිල්ම් බලනවා.නැත්නම් වාහනේ ස්ටාට් කරගෙන නයිට් හොටෙල් එකක්ට වගේ ගිහින් ඉන්නවා.ක්ලබ් එකකට ගිහින් ඔරෙන්ජ් ජූස් එකක් බිබී ඉන්න එක

raa 2n passe ok neh godak ewun eliyata enne na ballo pauබයික් එක අරගෙන ගිහින් පාලු පාරවල්වල රේස් පදින එකත් කරන්න පුළුවන්![]()
ඔය කියන වාහනේ එකදිගටම ස්ටාට් එකේම තිබ්බොත් මොකක් වෙයිද?රෑට නින්ද යන්නේ නැත්නම් හොඳම එක ඇහරිලා ඉන්න එක.රෑට මොකක් හරි වැඩක් රන එක.එක්කො ගේම් එකක් ගහනවා.නැත්නම් ෆිල්ම් බලනවා.නැත්නම් වාහනේ ස්ටාට් කරගෙන නයිට් හොටෙල් එකක්ට වගේ ගිහින් ඉන්නවා.ක්ලබ් එකකට ගිහින් ඔරෙන්ජ් ජූස් එකක් බිබී ඉන්න එක
නෑ හුගක් අය ඉන්නවා රෑට නින්ද යන්නේ නැති අය. සාමන්‍යයෙන් මට ඉස්සර රෑ නවය වෙනකොට තද නිදි මතයි.එහෙම නින්ද ගියාම ඇහරෙන්නේ පාන්දර හයට හතට.නමුත් මම එලාම් එක තියෙලා පාන්දර පහට අමාරුවෙන් නැගිටිනවා.මේ කොරොනා ආවට පස්සේ කරන්න අවෙඩක් අනෙතිව ගෙදර මාස 3ක් ලොක් ඩවුන් උනාම ඒකත් එක්ක තමයි මේක වුනේ.මම කරන්නේ එක රෑයක් නිදි මරලා අනිත් දවසේ දවල් නිදාගන්නේ නැතිව රෑටත් නිද ගන්නේ නැතිව ඉන්න උත්සහ කරා.රෑ එක වෙනකොට ඉන්නම බැරි නිසා ගිහින් නිදා ගත්තාඅ ආපහු ඇහරුනේ දවල් 11ට.නැගිට්ටට පස්සෙ මාර අමුතු සීතලක් ඇඟට දැනුනා.නෑවෙන් වෙව්ල වෙව්ලා.පස්සේ එක වෙනකොට මාර බඩගින්නක් ආවා. හොඳ කඩේකින් ගිහින් රයිස් ඇන්ඩ් කරි කාලා ආවා.ඊට පස්සේ ඉඳන් නෝමල් වුනා ටිකක්.ඒ වුනාට පැය පහකට වඩා එකදිගට නින්ද යන්නේ නෑ.එච්චර නිදාගන්න ඕනත් නෑ ඉස්සර වගේ.ඇහරලා හිටියා කියල ඇගට අමාරුවක්වත් නෑවැරදියි ජකාරියා!
නින්ද නැති වීමට හේතුව සිත සන්සුන් නැති වීම.
අපේ ගමේ කෙනෙක්ට වුනොත් යකෙක් මුණගැහිලා ආශිර්වාද ගන්නවා.
එතකොට හිතේ ශක්තිය ගොඩනැංවෙන නිසා ප්‍රශ්න අඩුවෙලා හිත සන්සුන් වෙනවා.
එතකොට නිදි සුව ලබන්න හැකියි.
පිට ලෝකේ (අපේ ගමෙන් පිට) ඇත්තන්ට කොහොම මුණගැහෙන්නද යක්කු?
ඒ නිසා අදහන ආගමක පිහිටෙන් හිත සන්සුන් කරගන්න බලන්න.
ඔය කියන වාහනේ එකදිගටම ස්ටාට් එකේම තිබ්බොත් මොකක් වෙයිද?
ඒවගේ වෙනවා නින්ද නැති වුනොත් මනුස්සයෙක්ට! අමනුස්සයෙක් වෙනවා!
ඒ නිසා නින්ද අත්‍යවශ්‍යයි!
නිදි දෙව්දුව වැළඳ ගන්න සෑම දිනම සිතට ගන්න!