හුඟක් බයියො ටොයියො වෙලා
දැන් මහින්දට චන්දය දුන්න බයියො හුගක් මෛත්‍රී සහ රනිල්ගේ පාලන ක්‍රමය ගැන සුභවාදීව කතා කරනවා.සෑහෙන පිරිසක් මේ කරපු වෙනස හොඳයි කියලා කියනවා.ඉස්සර උග්‍ර මහින්ද වාදීන් දැන් මහින්ද හොරෙක් කියලා තේරුම් අරගෙන ඉන්නේ.මේක රටට හොඳ පෙර නිමිත්තක්