හුචක්කුව

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    bumpq.gif
    bumpq.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මෙයා සින්හල අ0ශයෙ මාහාචාර්ය කෙනෙක් .අවීදු අදුර කියන ටෙලි නාට්ටිය හැදුවෙ මෙතුමා ලියපු අවීදු අදුර කියන පොතෙන් පුලුවන්නම් පොත හො නාට්ටිය බලන්න මාරම ලස්සනයි :)
    එත් මෙතුමයි ගොඩගෙ පොත් හලෙ අදිපති ගොඩගෙ සිරිසුමන මහතාය් ඇදගෙන නැවා ලක්බිම පත්තරෙ එකිනෙකාව විවෙචනය කර ගනිමින් ලිපි ලියා ගෙන :baffled:
    අප්පා ඒ මොකො සිරි සුමන මහත්තය හා සරත් සර් අතර සීන් එක
    ඒක නම් දැක්කෙ නෑ මම පොඩ්ඩක් හොයල බලන්න ඕනේ මචන්
    කොයි කාලේ පත්තරවලද සීන් එක ගියේ

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ස්තූතී මචන් විස්තර වලට.. මමනම් කවදාකවත් මෙයාගේ දේශන අහල නෑ.. ඔය නිකන් යූ ටිඋබ් එකේ බෑලුවෙ
    මම ඉස්කොලේ යන කාලේ ඇහුවා නියමයි
    දෙපාරක්ම ගෙන්නුවා ඉස්කෝලෙට මෙතුමාව දේශන වලට
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    අයිතීන් උදෙසා කාන්තාවෝ - මහචාර්ය සරත් විජේසූරිය

    මේවත් අහල බලන්න සරත් ව්ජේසුරියට ආස කරන අය
    thankz baba
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සම්පූර්ණ වීඩියෝ එක අපිටත් බලන්න ඇඩ් කරන්න බලන්න මචෝ

    ඔන්න බබ මේකත් යූ ටියුබ් මතමා

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔව් මෙයා සින්හල අ0ශයෙ මාහාචාර්ය කෙනෙක් .අවීදු අදුර කියන ටෙලි නාට්ටිය හැදුවෙ මෙතුමා ලියපු අවීදු අදුර කියන පොතෙන් පුලුවන්නම් පොත හො නාට්ටිය බලන්න මාරම ලස්සනයි :)
    එත් මෙතුමයි ගොඩගෙ පොත් හලෙ අදිපති ගොඩගෙ සිරිසුමන මහතාය් ඇදගෙන නැවා ලක්බිම පත්තරෙ එකිනෙකාව විවෙචනය කර ගනිමින් ලිපි ලියා ගෙන :baffled:

    ස්තූතී යාලු අදහස් බෙදාගත්තාට
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම ඉස්කොලේ යන කාලේ ඇහුවා නියමයි
    දෙපාරක්ම ගෙන්නුවා ඉස්කෝලෙට මෙතුමාව දේශන වලට

    අප්පා ඒ මොකො සිරි සුමන මහත්තය හා සරත් සර් අතර සීන් එක
    ඒක නම් දැක්කෙ නෑ මම පොඩ්ඩක් හොයල බලන්න ඕනේ මචන්
    කොයි කාලේ පත්තරවලද සීන් එක ගියේ

    ස්තූතී යාලු
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    අප්පා ඒ මොකො සිරි සුමන මහත්තය හා සරත් සර් අතර සීන් එක
    ඒක නම් දැක්කෙ නෑ මම පොඩ්ඩක් හොයල බලන්න ඕනේ මචන්
    කොයි කාලේ පත්තරවලද සීන් එක ගියේ

    දැනට අවුරුදු 3 නැත්නම් 4 කට ඉස්සර .වියාපාර ප්‍රශ්නයකින් මුලින්ම පටන් ගත්තෙ මතක හැටියට සරත් සර් තමයි මුද්‍රන ලෝකයෙ මාෆියා කාරයො කියල වැඩෙ පටන් ගත්තෙ .එයා ගහන පොත් අනිත් එක්කෙනා විකුනන්නෙ නැහැ කියලා තම්යි වැඩෙ පටන් ගත්තෙ.එත් අන්තිමට දෙන්නාම දෙන්නාගෙ පුද්ගලික කුනු හොදගත්තා .පරන නය කතා වගෙ උගත් කමට වටින්නෙ නැති කුනුත් ඇදිලා ගියා .හරියටම මාතෘකා නම් මතක නැහැ .එත් වැඩෙනම් සති ගානක් නැගලම ගියා