මේ වගේ තුප්පැහි ගොන් නායකයෙක් ලංකා ඉතිහාසේ කවදාවත් ඉදලා නැහැ
උයාගේ කණ්නාඩිය පොඩියකට මටත් දියන්කෝ

මේ වගේ තුප්පැහි ගොන් නායකයෙක් ලංකා ඉතිහාසේ කවදාවත් ඉදලා නැහැ

උයාගේ කණ්නාඩිය පොඩියකට මටත් දියන්කෝ![]()


ලොල් ....රට ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි.
කන්නට කටක් තිබුනට මදි... ඉන්නට රටකුත් තිබිය යුතුයි.....
2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි


Dilwaale This message is hidden because Dilwaale is on your ignore list.





උබට මේ දවස් ටිකේ හරියට නින්දකුත් නැහැ නේද?![]()


Wahal sewaya 24/7![]()



පව් බං..padayak dennada hapa hapa Inna![]()


මූ වගේ පොන්නයෙක් තමයි ඕවට හරියන්නේ... හැබැයි මූ ඔතන වෙන බිස්නස් එකක් පටන් ගනීද කියන්න බෑ. මොකෝ මුට ඕන කාට හරි දෙන්නමනේ.පස්සෙ බලන්නම් හොදේ. මේ දවස්වල උදේට කාටුන් යනවා tv එකේ. ඒවා බලන්න ඕනේ. ඕවා බලන්න වෙලාවක් නැ
බඩු පොට් එකකට කැෂියර් කෙනෙක් හොයනවා. ඡන්දෙන් පස්සේ මට pm එකක් දාපන්. set කරල දෙන්නම්

DILWALEE meets appachchi
![]()

ඉසුරුක මල්ලී ,,,,
උබට pm එකක් දාන්නයි හිටියේ ...

උඹලට දැන් අපිව පෙන්නෙත් නෑ නේද![]()


අන්න අන්න ,,,කුප්ප කතා කියන්න එපා මල්ලී
උබව දවස්ගානකින් දැක්කේ නැති නිසා තමයි pm එකක් දාන්න හිතුවේ![]()

