හුටා ප්‍රෙග්නන්ට් වෙලා ! 18+

rishan11

Member
Jul 25, 2015
314
51
0
රට ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි.
කන්නට කටක් තිබුනට මදි... ඉන්නට රටකුත් තිබිය යුතුයි.....
2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි
ලොල් ....:lol:

පට්ට කමෙන්ට්ස් ටිකක් මේ හින්දි පොන්නයට දීල තියෙන්නෙ කට්ටිය...:lol:
Dilwaale This message is hidden because Dilwaale is on your ignore list.
:lol::lol::lol::lol::lol:

උබට මේ දවස් ටිකේ හරියට නින්දකුත් නැහැ නේද?:P
:P
හෝදන්නවත් වෙලාවක් නෑ කියන්නේ...:P

Wahal sewaya 24/7 :rofl:
:lol::lol::lol:

padayak dennada hapa hapa Inna :lol::baffled::rofl:
පව් බං..:lol::lol:

පස්සෙ බලන්නම් හොදේ. මේ දවස්වල උදේට කාටුන් යනවා tv එකේ. ඒවා බලන්න ඕනේ. ඕවා බලන්න වෙලාවක් නැ :lol:

බඩු පොට් එකකට කැෂියර් කෙනෙක් හොයනවා. ඡන්දෙන් පස්සේ මට pm එකක් දාපන්. set කරල දෙන්නම්
මූ වගේ පොන්නයෙක් තමයි ඕවට හරියන්නේ... හැබැයි මූ ඔතන වෙන බිස්නස් එකක් පටන් ගනීද කියන්න බෑ. මොකෝ මුට ඕන කාට හරි දෙන්නමනේ.:lol:

DILWALEE meets appachchi :shocked:

11863284_983444405039185_4562419390931142153_n.jpg
:lol: :lol: :lol:
මූ මැදමුලනේ සට්ටැබියා ..
 
Last edited:

NextGen

Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    පට්ට කමෙන්ට්ස් ටිකක් මේ හින්දි පොන්නයට දීල තියෙන්නෙ කට්ටිය...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹලට දැන් අපිව පෙන්නෙත් නෑ නේද :dull:
    :(
    අන්න අන්න ,,,කුප්ප කතා කියන්න එපා මල්ලී
    උබව දවස්ගානකින් දැක්කේ නැති නිසා තමයි pm එකක් දාන්න හිතුවේ :sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :(
    අන්න අන්න ,,,කුප්ප කතා කියන්න එපා මල්ලී
    උබව දවස්ගානකින් දැක්කේ නැති නිසා තමයි pm එකක් දාන්න හිතුවේ :sorry:

    හරි හරි විහිලුවට කිව්වේ :P
    මොනිටරයක් ගත්තද? පූසාගේ කුට්ටම ගැලෙව්වද?:rofl: