හුටා_කෙලවිලා

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Screenshot-2019-11-14-Elections-e-Services.png

    පවු යකෝ රිලාවල මල්ලී :lol::lol::lol:
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63

    පව් උට්ට:lol::lol::lol::lol:

    එළකිරි පොර අමල් පෙරේරා return පීසා හට් පොන්නයා නේද මේ ?
    මූ කොලු කාරයෙක්:dull:
    අහු උනා අද පොර :P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබේ අංකෙ කියපන් බලන්න. අංකෙ කිව්වට කව්ද කින්ද මන්ද කියල හොයන්න බෑනේ. මේ තියෙන්නෙ මගේ එක 973161008V. උබේ එකත් දාපන්. දෙහි අත්තකණ්ඩිය කොහෙද තියෙන්නෙ බන්. අපිට නම් අතේ දුරින් ඡන්දෙ දාන තැන. හොමාගම

    මදුසංක මල්ලි Candid-B ගෑවම කැසීම සනීප උනේ නැද්ද?
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    nNkcz7N.jpg


    අවුරැද්දක් නෙමෙ අවුරැදු පහක පදින්චිය තහවුරැ කරන්න ඔ්නා ලමයව පාසැලට අැතුලත් කරන්න.
    චන්ද නාමලේකනයේ නමවත් නැති එකෙක් රටේ ජනාධිපති වෙන්ව හදනවා.වැඩේ කියන්නේ උෟට උගෙ චන්දෙවත් නැහැනෙ.
    මේක මාර රටක්.


    :angry::angry::angry::angry:

    image.png



    http://www.elakiri.com/forum/showthread.php?t=1919055
    ලොල් මේකෙන් පච වෙලා අයෙමත් විහින් නාගන්න යන්නේ :lol::lol:


    ස්වාදීන අයියලා ගොට ගෝටා ගෝටා සජිත්ව unp ව අමතකයි