dan nam wedak dena ekata mara lesiy...![]()

පව් උට්ට


උබේ අංකෙ කියපන් බලන්න. අංකෙ කිව්වට කව්ද කින්ද මන්ද කියල හොයන්න බෑනේ. මේ තියෙන්නෙ මගේ එක 973161008V. උබේ එකත් දාපන්. දෙහි අත්තකණ්ඩිය කොහෙද තියෙන්නෙ බන්. අපිට නම් අතේ දුරින් ඡන්දෙ දාන තැන. හොමාගම
![]()
අවුරැද්දක් නෙමෙ අවුරැදු පහක පදින්චිය තහවුරැ කරන්න ඔ්නා ලමයව පාසැලට අැතුලත් කරන්න.
චන්ද නාමලේකනයේ නමවත් නැති එකෙක් රටේ ජනාධිපති වෙන්ව හදනවා.වැඩේ කියන්නේ උෟට උගෙ චන්දෙවත් නැහැනෙ.
මේක මාර රටක්.
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1919055
ලොල් මේකෙන් පච වෙලා අයෙමත් විහින් නාගන්න යන්නේ
ස්වාදීන අයියලා ගොට ගෝටා ගෝටා සජිත්ව unp ව අමතකයි