හුත්තිගේ_පුතා_දන්නවාද?

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    හුත්තිගේ පුතා" දන්නවාද?

    සයන්න වෙනුවට හයන්න කියවීමක් අප බසේ පවතී ඒ නිසා සදුන් හදුන් කියා වහරයි. සඳ හඳ කියා වහරයි. සුතන්න ඇත්ති, සුත්ති [මව] යනු පුතුන් ඇත්තීය. හෙළ බස මරා දැමීමෙන් පසු අද එය පිළිගන්නේ කුණු කතාවක් ලෙසිනි. [සුතන් ඇත්ති සුත්ති, සයන්න ඉවත් වී හුත්ති වේ. - හුත්තිගේ පුතා යනු මවගේ පුතාය] සුඛනවා යනු උපරිම සැප විදීමයි. අද එයද මිශ්‍ර සිංහලට අනුව පරුෂ වචනයක් වී අවසන්ය. චරත භික්ඛවේ චාරිකං බහු ජන හිතාය බහු ජන සුඛාය. සුඛ යන්නේ අනිත් අරුත ලෝකෝත්තර නිවනයි. සදාතනික සුඛය. සයන්න ඉවත් වූ විට කියවෙනුවේ [හුකනවා ලෙසයි]. අද සමාජයට එම වදන වලංගු නැත ,මෙලෙස [ස] වෙනුවට [හ] අක්ෂරය යෙදෙන වචන හෙළ බසේ බොහෝ වෙත්. හබරණ සිරි වඩුන බෝධිය අද හිරි වඩුන බෝධියයයි. සත්වරක්, හත්වරක් ලෙසද වහරයි. සිංදු, හින්දු ලෙස වහරයි. මෙලෙස කාලයත් සමග බොහෝ දේ වෙනස් වී ඇත. අප විසින් කර යුත්තේ ඉතා සුපරික්ෂාකාරීව අපගේ අතීත ප්‍රවේණිය සොයා දැනගැනීමයි‍. ඒ අපගේ දැයෙහි සැබෑ නැගිටීම ඇත්තේ එහි නිසාවෙනි... (උපුටා ගැනීමකි Ilanka Kularathne )

    කැරි පක පයියේ දමා ගෙන ගොස් වේසියෙකුට දීම...
    වත්මනේදී අවර ගණයේ (කුණුහරුප) ලා සලකන වදන් කිහිපයක නියම හෙළ අරුත ගැන දැක්වෙන පෝස්ටුවක් පෙරදිනයක උපු‍ටා දැක්වූ මාහට, එවැනි වූ වචන කිහිපයක නියම අරුත මෙලෙස පලකරමි.

    කැරි :- හෙළ බසින් කැරි යනුවෙන් වහරන්නේ තැඹිලි, කුරුම්බා වැනි ගෙඩිවල ඇති සියුම් මදයටය. සරල බසින් කිවහොත් ලොඳ වලට‍ය.

    පක :- පක යනු හෙළ බසින් ගෙඩිය යන අරුත් දෙයි. අතීතයේදී ලියන ලැබූ ගද්‍ය වලත් ගයන ලැබූ බොහෝ පද්‍යවලත් පක යෙදී තිබෙනු දැකිය හැකිය.

    පයිය :- එල්ලාගෙන යන නැතිනම් ක‍ට ගැට ගැසූ කුඩා මල්ලට අතීතයේදී කිව්වේ පයිය කියාය. නුදුරු අතීතයේ පවා ගැමියන් ගමනක් යනවිට බුලත් දුංකොල දමාගෙන ගියේ බුලත් පයියේය. කෙනෙකු කර්කශ ලෙසින් ඝෝෂා කරන විට ගැමියන් එය හැඳින්වූයේ "ඒකා බෙලිකටු පයිය පෙලොවේ ගසනවා" ලෙසිනි. එපමණක් නොව මුහුදු බඩ ගාලු මාර්ගයේ යනවිට දැකිය හැකි නූතන "පොෂ්"අපට පයාගල වූ ප්‍රදේශයේ සෑබෑ නම පයියාගල බව එහි වෙසෙන්නෝ දනිති. ඒ බව අද කියා පාන්නේ එහි ඇති දුම්රිය නැවතුම් පොළ පමණි.
    වේසිය :- අද මෙන් නොව අතීතයේ (ඉතා ඈත අතීතයේ පවා) සිංහල අපට තිබුනේ මාතෘ මූලික සමාජයකි. එබැවින් ‍රාෂ්ට්‍ර පාලනයේ පටන් සමාජයේ බොහෝ දේ සිදුකෙරුනේ, සිදු වූයේ මව නැතිනම කාන්තාව මුල්කර ගනිමිනි. එපමණක් නොව, එකල විශේෂිතවූ පුද්ගලයන් පවා හැඳින්වීම සිදුවූයේ මව මුල් කරගනිමිනි. ගෝතමියගේ පුතා ගෝතම ලෙසින්ද, සාරිගේ පුතා සාරිපුත්ථ ලෙසද, මෙගලියගේ පුතා මොග්ගල්ලාන නමින් හැඳින්වීම ඊට මනා උදාහරණ සපයයි. එකල සිටි වෙළඳ කාන්තාවන් හැඳින්වූයේ වෛශ්‍යාවන් නැතිනම් වේසාවියන් ලෙසිනි. අතීත ලංකාවේ එනමින්ම වෙන්වූ වෛශ්‍ය කුලය ගැන සහ වෙශාලිපුර පිළිබඳ ව්ස්තර සාක්ෂි ඇත්තේ එබැවිනි.

    නමුත් කාලයාගේ ඇවෑමෙන් සමාජය පුරුෂ මූලික වන විට පෙර කියූ වෙ‍ළෙන්දියන්ගේ ස්ථානය සහමුළින් නැතිව ගොස් ඇත. එබැවින් තම ඇඟමස විකුණන තැනැත්තියට පමණක් අද අපි මුල් නම කරමින් සිටිමු. නිවැරදි අර්ථයෙන් ගතහොත් "ඔටාරා ගුණවර්ධන වනාහි ලංකාවේ ප්‍රමුඛ ගණයේ ලා සැලකිය හැකි වේසියෙකි".

    මෙනයින් බලන කල ඔබ සැම දැනගත යුත්තේ කුණුහරුප ලෙසින් ගතහැකි කිසිවක් සිංහල බසේ නැතිබව පමණි. මින් මතුවටවත් මෙවදන් භාවිතයේදි අප සැම ඒ ගැන දෙවරක් සිතිය යුතු නොවේද?

    117120453_412986532993658_13920882512427901_n.jpg
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    එකක දෙකක ඇර අනිත් ඒවායේ කිසිම නිවැරදි බවක් නෑ නොවැ බ්‍රදර්.

    වේසිය යන පදය පාලි භාෂාවෙන් තත්සම වෙච්ච පදයක්. පාලි භාෂාවේ ගණිකාව හැදින්වීමට "වෙසිය,වෙසි" යන පද භාවිතා වෙනවා. ඒ පද සිංහලයෙත් ඒ විදිහටම භාවිතා වෙනවා.

    වචනයක් අසභ්‍ය වචනයක් ද නැද්ද යන්න තීරණය කරන්නේ සමාජය. අද අපි භාවිතා කරන ඇතැම් වචන අනාගත සමාජය විසින් අසභ්‍ය වචන ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් ඒවා කුණුහරුප ලෙස හදුන්වනවා.

    දැන් හු$ත යන පදයත් "යෝනිය" යන පදයත් සමාන අර්ථ දෙන පද දෙකක්. හැබැයි හු$ත යන පදය වර්තමාන සමාජය ප්‍රතික්ෂේප කරලා. ඒ පදය අසැබි පදයක් ලු. ඒ පදය කුනුහරුපයක් කරලා තියෙන්නේ සමාජය. ඉතින් කුනුහරුප කියලා ජතියක් නෑ කියලා කියන්න බෑ.සමාජ පිළිගැනීම මත තමයි ඒක පිළිගන්නේ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    "ඔටාරා ගුණවර්ධන වනාහි ලංකාවේ ප්‍රමුඛ ගණයේ ලා සැලකිය හැකි වේසියෙකි "

    😂😂 හම්මෝ හුත්තෝ....මෙච්චර බොරුවක් ගෙතුවේ ඔටාරා එක්ක තියෙන ඇරියස් එකක් කවර් කරන්නද මන්දා කියල හිතුනා..:lol:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    අනේ පොන්න හුත්තිගේ පුතෝ ඔව් ඉස්සර හොඳ වචන උනාට දැන් කුණු හරප. උබට ඔච්චරටම ඕන නම් ගෙදර අම්මගෙන් අහපන් "සුත්තියේ මගේ සල්ලි දාන පයියා නැති වෙලා පයියා තිබබා තැන දැක්ක ද?" කියලා. උබ ට ඉස්පිරිතාලේ ඉදන්ම සිංහල භාෂාව නගා සිටවන්න පුළුවන්.