යේමන් හවුති එවුන් ඊශ්රායල් නැවක් කියලා හිතාගෙන UK නැවක් උස්සලා යේමන් වලට අරගෙන ගිහිංmokada machan wela thiyenne? video balanna welawak na![]()
එහෙත් රාජපස්සලා ඉන්නව නේද පොන්ස්යේමන් හවුති එවුන් ඊශ්රායල් නැවක් කියලා හිතාගෙන UK නැවක් උස්සලා යේමන් වලට අරගෙන ගිහිං
එහෙනං ආයෙත් අලුත් කෑමක් සෙට්වෙයි යේමන් උන්ටයේමන් හවුති එවුන් ඊශ්රායල් නැවක් කියලා හිතාගෙන UK නැවක් උස්සලා යේමන් වලට අරගෙන ගිහිං
ඇමරිකාව එළියට බහියි වගේ Japan එවුන් 10 ක් ඉන්නවා ලු On Boradකෑම මදි වෙලාද
USA බිරියානි එකක් සෙට් වෙයි වගේඑහෙනං ආයෙත් අලුත් කෑමක් සෙට්වෙයි යේමන් උන්ට
යේමන් ආණ්ඩුව ද ඕවා කරන්නේ?ඇමරිකාව එළියට බහියි වගේ Japan එවුන් 10 ක් ඉන්නවා ලු On Borad
Japan දැම්ම කලබල වෙලා Press Conference එකක් තියලා
ගරිල්ලා හමුදාවක් යේමන් ආණ්ඩුව එක්ක සම්බන්ධයි ලුයේමන් ආණ්ඩුව ද ඕවා කරන්නේ?
ඊශ්රායලයට යුධප්රකාශ කළා නේද යේමන් ආණ්ඩුව?ගරිල්ලා හමුදාවක් යේමන් ආණ්ඩුව එක්ක සම්බන්ධයි ලු
ඔව් උන්ට ඊශ්රායලයට ගහගන්න බැරුව ඉන්නේ මැද සවුදි අරාබිය තියෙන නිසා මුන් සාවුදීයත් එක්කත් එච්චර හොඳ නැහැඊශ්රායලයට යුධප්රකාශ කළා නේද යේමන් ආණ්ඩුව?
ඉල්ලගෙන කන කොට එහෙම තමා බං International කෑමක් සෙට් වෙයි වගේකොච්චර නම් මොලේ තියෙන හුත්තිලා ටිකක්ද අප්පා
![]()
මේ පල්කි අක්කගේ නිවුස් ෂුවර් ද බන්?ඔව් උන්ට ඊශ්රායලයට ගහගන්න බැරුව ඉන්නේ මැද සවුදි අරාබිය තියෙන නිසා මුන් සාවුදීයත් එක්කත් එච්චර හොඳ නැහැ
ඉල්ලගෙන කන කොට එහෙම තමා බං International කෑමක් සෙට් වෙයි වගේ
------ Post added on Nov 21, 2023 at 12:05 AM
International News Channel වල දැන් යනවා බන් තෙල් ගණන් යයි කියලා තමා හැමෝම කියන්නේමේ පල්කි අක්කගේ නිවුස් ෂුවර් ද බන්?
International News Channel වල දැන් යනවා බන් තෙල් ගණන් යයි කියලා තමා හැමෝම කියන්නේ
යේමන් කියන්නේ සාවුදියට ලගම රට නේ යේමන් වලට ගහන්න පටන් ගත්තොත් සවුදි පැත්තට යන නැව් වල Insurance Cost එක වැඩි වෙනවා ලු බං . එතකොට කොහොමත් තෙල් වල ගාන වැඩි වෙනවා කියනවාතෙල් ගණන් යන්නේ ඇයි? තෙල් නැවක් ද උස්සලා තියෙන්නේ?
යේමන් කියන්නේ සාවුදියට ලගම රට නේ යේමන් වලට ගහන්න පටන් ගත්තොත් සවුදි පැත්තට යන නැව් වල Insurance Cost එක වැඩි වෙනවා ලු බං . එතකොට කොහොමත් තෙල් වල ගාන වැඩි වෙනවා කියනවා