හුතිලා නැවක් උස්සලා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    යේමන් හවුති එවුන් ඊශ්‍රායල් නැවක් කියලා හිතාගෙන UK නැවක් උස්සලා යේමන් වලට අරගෙන ගිහිං
    එහෙත් රාජපස්සලා ඉන්නව නේද පොන්ස්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    යේමන් හවුති එවුන් ඊශ්‍රායල් නැවක් කියලා හිතාගෙන UK නැවක් උස්සලා යේමන් වලට අරගෙන ගිහිං
    එහෙනං ආයෙත් අලුත් කෑමක් සෙට්වෙයි යේමන් උන්ට
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    කෑම මදි වෙලාද
    ඇමරිකාව එළියට බහියි වගේ Japan එවුන් 10 ක් ඉන්නවා ලු On Borad
    Japan දැම්ම කලබල වෙලා Press Conference එකක් තියලා

    එහෙනං ආයෙත් අලුත් කෑමක් සෙට්වෙයි යේමන් උන්ට
    USA බිරියානි එකක් සෙට් වෙයි වගේ 🤣
    ------ Post added on Nov 20, 2023 at 11:57 PM
     
    • Haha
    Reactions: YelaWolf and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඇමරිකාව එළියට බහියි වගේ Japan එවුන් 10 ක් ඉන්නවා ලු On Borad
    Japan දැම්ම කලබල වෙලා Press Conference එකක් තියලා
    යේමන් ආණ්ඩුව ද ඕවා කරන්නේ?
     
    • Like
    Reactions: 2osama

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ගරිල්ලා හමුදාවක් යේමන් ආණ්ඩුව එක්ක සම්බන්ධයි ලු
    ඊශ්‍රායලයට යුධප්‍රකාශ කළා නේද යේමන් ආණ්ඩුව?
     
    • Like
    Reactions: 2osama

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කොච්චර නම් මොලේ තියෙන හුත්තිලා ටිකක්ද අප්පා

    images

    ඉරාන් : උස්සපන් නැව
    හුත්තී : ඔකේ බෝ...ස්
    ඉරාන් : මොකකද හුත්තියේ ඉත්තුවේ 🤣
    🤌
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    ඊශ්‍රායලයට යුධප්‍රකාශ කළා නේද යේමන් ආණ්ඩුව?
    ඔව් උන්ට ඊශ්‍රායලයට ගහගන්න බැරුව ඉන්නේ මැද සවුදි අරාබිය තියෙන නිසා මුන් සාවුදීයත් එක්කත් එච්චර හොඳ නැහැ

    කොච්චර නම් මොලේ තියෙන හුත්තිලා ටිකක්ද අප්පා
    🤌
    ඉල්ලගෙන කන කොට එහෙම තමා බං International කෑමක් සෙට් වෙයි වගේ🤦
    ------ Post added on Nov 21, 2023 at 12:05 AM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔව් උන්ට ඊශ්‍රායලයට ගහගන්න බැරුව ඉන්නේ මැද සවුදි අරාබිය තියෙන නිසා මුන් සාවුදීයත් එක්කත් එච්චර හොඳ නැහැ

    ඉල්ලගෙන කන කොට එහෙම තමා බං International කෑමක් සෙට් වෙයි වගේ🤦
    ------ Post added on Nov 21, 2023 at 12:05 AM
    මේ පල්කි අක්කගේ නිවුස් ෂුවර් ද බන්?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    International News Channel වල දැන් යනවා බන් තෙල් ගණන් යයි කියලා තමා හැමෝම කියන්නේ 🥺

    තෙල් ගණන් යන්නේ ඇයි? තෙල් නැවක් ද උස්සලා තියෙන්නේ?
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    තෙල් ගණන් යන්නේ ඇයි? තෙල් නැවක් ද උස්සලා තියෙන්නේ?
    යේමන් කියන්නේ සාවුදියට ලගම රට නේ යේමන් වලට ගහන්න පටන් ගත්තොත් සවුදි පැත්තට යන නැව් වල Insurance Cost එක වැඩි වෙනවා ලු බං . එතකොට කොහොමත් තෙල් වල ගාන වැඩි වෙනවා කියනවා
     
    • Like
    Reactions: Lovtus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යේමන් කියන්නේ සාවුදියට ලගම රට නේ යේමන් වලට ගහන්න පටන් ගත්තොත් සවුදි පැත්තට යන නැව් වල Insurance Cost එක වැඩි වෙනවා ලු බං . එතකොට කොහොමත් තෙල් වල ගාන වැඩි වෙනවා කියනවා

    dan oya uba kiyanna enne heta anidda lankawe thel ganan wedi karanna lasthi wenawa kiyana eka neda, ekata meka reason ekak hatiyata kiyannada ona?