GSD තමයි. පුරුදු කරන්න ලේසියි. පොඩි සයිස් නම් Pomeranian
Pretty expensive ah
Golden Labrador Retriever Dog
Pretty expensive ah
වැඩිය බුල් නැති එකෙක් ඕනි බන් ..මම උන්ගේ නම් දන්නේ නැ 10 /15 කට සැර එකෙක්නම් හොදයි





mun kiyada ban ?
Golden Labrador Retriever එකෙක් හොයාගන්න පුලුවන් 25 ඉදන්
හොද pedigree එකෙක් නම් 40 45ක් වගෙ වෙනවා
pedigree හොදයි කියල විශේෂයක් නැ බන් බල්ලෝ විකුණන තැනක් එහෙම දන්නවද ?
pedigree හොදයි කියල විශේෂයක් නැ බන් බල්ලෝ විකුණන තැනක් එහෙම දන්නවද ?
colombo aquarium එකෙ හිටියා
දැන්නම් ඉන්නෙ මාලු විතරද කොහෙද
පොඩ්ඩක් බලපන්
https://ikman.lk/en/ad/golden-retriever-puppies-ckc-kotte-for-sale-colombo
ai ban ikman eke tiyenne ona taram.pedigree hoda ekek ganin nattan pare yana rasthiyadu gathi okoma enawa