හුරුවීම

suhith_sukki

Member
Oct 1, 2017
36
5
0
හුරුවීම හරි
පුදුම දෙයක්
කාලයක් එක්ක
හැමදේම
වෙනස් වෙනවා
‎නැතිව බෑ කියපු
‎සමහර බැදීම්
‎නොදැක වුනත්
‎නැතිව වුනත්
‎අද අප ජිවත් වෙන්නේ
‎අන්න ඒකයි
‎පැන තවත් දේ
‎ ලියන්න කීවත්
‎මොනවා ලියන්නද්
‎මීට වඩා මේ ගැන
‎අන් කිසිවෙකු දන් නෑ
‎ඔබේ හිතට වඩා

~සුහිත් ජයසේකර~
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    Ai ehema kiwwe

    Love karaddi kiyana godak dewal boru thamai ban. Dana ho nodana api sexually attach wena eka thamai wenne.
    Samahara wita boruwa kiyana kenama dannawa thaman boru kiyana bawa.
    Samahara wita thaman kiyanne boruwak bawa nodana boru kiyanawa.
    Samahara welawata kalayath ekka e kiyapu dewal boru bawa thamanta therum yanawa.

    E nisai ehema kiwwe.